gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ne ne bn u wena account walin awilla apita pm dala fb innawada ahanawa innawa nam eyawa add karagannalu .boru friendship ekak pennala wisthra denaganna hadanawa.ubala danne ne muge weda :rofl:
    :rofl::rofl: matath kihipa denekma ohoma karaa un danne naha mama benthara buwa kiyala:lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අරුනයා එකෙන් එන්නේ නැති උනාට ඕකාට ෆේක් 20-30ක් විතර තිබ්බානේ..... දැනුත් ඩේලි ආතල් දෙන්නේ මිනිහා වෙන්න ඕනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,681
    98,683
    113
    :P ආ උබ දන්නේ නෑ මම මේකේ දාල තියෙන එවත් එක්ක මට වසලා හමාරයි එහෙම උනොත්.
    ඔව් තෝ මහ හිරිකිත ඒව්වනෙ දාල තියෙන්නෙ. අපේ ටීම් එක වෙනුවට වෙන ඒව දිනනව කියන්නයි. ඒ උනාට එහෙම උනොත් ගනන් ගන්න එපා බන් වැඩිම සතියක් දෙකක් මතක තියෙයි ඒ ටිකේ ෆේක් එකකින් ඇවිත් ආයේ වරෙන් පරණ එකෙන්ම.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙළයෙක්;17921752 said:
    ඔව් තෝ මහ හිරිකිත ඒව්වනෙ දාල තියෙන්නෙ. අපේ ටීම් එක වෙනුවට වෙන ඒව දිනනව කියන්නයි. ඒ උනාට එහෙම උනොත් ගනන් ගන්න එපා බන් වැඩිම සතියක් දෙකක් මතක තියෙයි ඒ ටිකේ ෆේක් එකකින් ඇවිත් ආයේ වරෙන් පරණ එකෙන්ම.

    :rofl: maru idea eka
     

    thanujaka

    Well-known member
  • බම්බුව තමා.. ගෝඩ් තාම කියනව අම්ම දණගහගෙන ඌ ගාවට එනවලු :lol:

    අහ්හ් ඒක ඒ උගේ කතා විලාසෙනේ බං..
    ඌට ලෙඩක් දුකක් හැදිලා ඉන්න වෙලාවට get well soon මචං කිව්වත් ඕක අනිත් පැත්තට කියයි උබේ අම්මත් ඕක කිව්වා කියල..
    ඒ ජාතියේ එකෙක් ඌ..
    ඌ ඕව මේ තරහට කියවනවා නෙමෙයි බං...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇරුණ47 දැක්කෙ නෑ කාලෙකින්. :yes:
    බල්ලො එදත් බිරුවා. අදත් බුරනවා. හෙටත් බුරයි. ඒත් කඳු තාම එහෙම්මමයි :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;17922119 said:
    ඇරුණ47 දැක්කෙ නෑ කාලෙකින්. :yes:
    බල්ලො එදත් බිරුවා. අදත් බුරනවා. හෙටත් බුරයි. ඒත් කඳු තාම එහෙම්මමයි :yes:
    mona kaduda?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉස්සර මේකේ ආතල් දීපු, නිග්ගගේ පස්සෙන්ම වැටිලා දවසෙම photoshop කර කර හිටපු, හම්බයන්ට එලව එලවා බැනපු, රතු පාට Evoque එකෙන් නිග්ග බලන්න ආපු, කට ඇරියොත් කුනුහර්පම කියපු අපේ නොවන අපේම Arune47 හෙවත් ඉවොක් දැන් එන්නෙම නෑ නේද බන්? ඌ fake එකකින්වත් ඉන්නවද?

    ඉස්සර මේකම ජීවිතේ කරන හිටපු එකා දැන් කොහොම ඉන්නවද මන්ද පලාතෙවත් එන්නේ නැතුව. මොනවා වුනත් ඌ නිසා එළකිරි එකේ ආතල් නම් ගොඩයි ඒ දවස්වල.

    :rofl: උබත් වැදගෙන පස්සෙන් ගිය එකෙක් නේද දැන් නැති තැන කැගැහුවට :rofl: මට මතක හටියට
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,641
    113
    Gampaha
    ඌත් එක්කම කිරියේ අම්ම මතක් කිරිල්ලත් නැතිවෙලාම ගියා...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,641
    113
    Gampaha
    gayankuwait කියලත් ඩයල් එකක් හිටියා ඌත් සැලුනෙ නෑ මොකා කොහොම බිරුවත්