වැරැද්ද...

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඇතුලට එන්නකෝ ඉතින්................................................................................................................................................... ..

    හිතල බලන්නකෝ පොඩ්ඩක් ඇත්තද නැද්ද කියලා..... :rolleyes:

    0GKFuI.jpg

    අනිත් යටත් දකින්න බම්ප් එකක්, අදහසක් දාගෙනම යමු ඉතින්.. :yes:
     
    Last edited:

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ

    ඔන්න බුම්ප්



    බම්ප්



    එළ එළ..Thankx මචන්ලා.. :D

    ඇත්ත මචන්, අපිට කරන්න අමාරු ඔය අන්තිමටම කියපු එක තමයි, අපිට කෙලවෙන්නෙත් එක නිසා තමයි, අත්දැකිමෙන් කියන්නේ.

    ඔව් බන්..ඒ නිසාම තමා මේක දැම්මෙත්.. වෙලා තියෙන්නේ අපිට ඕක තේරුම් ගන්න බැරි එකනේ.. :baffled::rolleyes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මාත් ඔහොමයි හදන්න බැරිනම් අත ඇරලා දානවා, ඕන එකක් කරගනින් කියලා, කෙල වුනාම තමයි තේරෙන්නේ අපි කියපුවා ඇත්ත කියලා...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ කියන්නෙත් අමාරු දෙයක් තමා බන්.. ඒත් කලයුතුමත් ඒකම තමා :rolleyes:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    A. සිරියා;17926558 said:






    Thankx මචන්ලා... :D

    මාත් ඔහොමයි හදන්න බැරිනම් අත ඇරලා දානවා, ඕන එකක් කරගනින් කියලා, කෙල වුනාම තමයි තේරෙන්නේ අපි කියපුවා ඇත්ත කියලා...
    අනිවා අනිවා...එහෙම නැතුව බදාගෙන හිටියොත් කෙල වෙන එක කෙලවෙනවමයි බන්.. :yes:

    මේ කතාව කීවේ පචවංශට එහෙම නෙවෙයි නේ?
    BTW TFS - its true!
    අපෝ දේසපාලනේ තිත්තයි බන්.. :baffled: :no:

    උඹ කියන්නෙත් අමාරු දෙයක් තමා බන්.. ඒත් කලයුතුමත් ඒකම තමා :rolleyes:
    ඕක අමාරු නිසාම තමයි බන් අපිට කරන්න හිත හදාගන්නත් බැරි.. :baffled: :rolleyes: