ada da bike padinna patan gattee modaya owa tiyney race padina nome modayo!




ayyo salli
ඔව් බං
indian ewa gaththa nam parissamen padapan, parts quality chatar unata pattama ganan
පංචිකාවත්තේ බලපන් මචන්
bump
විකුනනකන් විතරද සේවාව![]()


Hapooooooooooooooiiiඔන්න ඔහොම එකෙක් රේප් කපුවාලු..
මම රේස් යන එකෙක් නෙමේ බෝල. පොඩි එක්කෙනා ඉස්සරහා හිටගෙන අවේ. එයා බහිනකොට accletor එක අල්ලන් බැහැලා තියෙන්නේ. start එකේනේ එක පාරට ඉස්සරහට ගිහින් බැම්මක වැදුනා.![]()
ඔව්. බන් විකුනනකොට honda dio එකේ වැරදි බර ගානක් කිවා.
ඒ වැරදි සේරම තියෙන්නේ මේකේද කොහෙද..![]()

mcn mage ekath wego ekak..ape ewage digital nemei awe..apitath digital daganna puluwanda ban?මම නුවර මචන්ලා...
පංචිකාවත්තේ තියේද?
company උන් කිවේ, digital meter එකේ පාර්ට්ස් තවම ලංකාවේ නැහැ කියලා මචන්.

