me machan oka paule saamta balanda puluwanda![]()
puluwan macho sex naha.

Trailer ela patan gaddi yanne! PG - 13
me machan oka paule saamta balanda puluwanda![]()

(+7)සිරාවටම... මට නම් සෑහෙන්න හිතට දැනුන එකක්...
බැලුවා මචන්. ඒකත් නියම කතාවක්.. ඔස්කාර් තියනවා නේද?![]()
![]()
Eeye raama download karala baluwa Patta machan +rep
mekath balapn![]()


(+7)
Balala atha patta!!!!. ...
Hitenawa uba mewatath asa wei... Me okkoma drama type classics
Children of heaven - Meka balapan aniwa patta
life is beautiful - Adenawa
Colors of paradise - Patta kathawa (lankawe kasun kalhara geth priyathama ekak thamai meka hodai ending ekata wada story eke wena dewal feelings patta...
Thank you machan kalekata passe watina movie ekak ekka thread ekak daala
Children of Heaven (1997) : Ratings: 8.5/10 from 21,165 users
Life Is Beautiful (1997) : Ratings: 8.6/10 from 326,847 users
The Color of Paradise (1999) : Ratings: 8.2/10 from 9,488 users
thanks machan okkoma wage supiri movies wage...
mama balala naha saho..
aniwaryen balanna one!![]()
(+7)
me thread eken set wena movies balala ma comment ekak hari thawath wena thread ekak hari daanna one.. passe dawasaka..
thanks a lot again...![]()
![]()
බලලම ගුණාගුණ කියන්නම්

bump

Tnx sheno...balannan![]()


ela ela

thanks for the review

B-U-M-P

Thanks +

balamuko
හ්ම්ම් බලලාම කියන්නම් කෝ
තැන්ක්ස් මචන්



pata thread ekak wegena enoo..elaz


bump

![]()
Mekath balanna. Patta film ekak..


ඔන්න දුන්න.
කම්මැලි නැතුව බලන්න පුළුවන් ස්ටෝරි තියෙනවනම් කියපන්.
The Greatest Game Ever Played (2005)
අහම්බෙන් හම්බවෙච්ච් නියම කතාවක්(True story)
අවුරුදු 20 උනු ආධුනික කොලුවෙක් ( Francis Ouimet) එවකට සිටි සුපිරි ගොල්ෆ් ශූර Harry Vardon පරදා ගොල්ෆ් ඉතිහාසයේ පළමු ආධුනිකයා විදියට U.S Open ගොල්ෆ් ශූරතාව දිනාගන්න විදිය ගැන කියවෙන පට්ට කතාවක්
![]()
මේ ඉන්නේ ඇත්තම Francis Ouimet සහ ඔහුගේ සගයා
![]()
![]()
මේ තියෙන්නේ ඒ කාලේ පත්තර ඔහුගේ ශූරතාව වාර්තා කරලා තිබ්බ ආකාරය
![]()
![]()




Bump...

ෆට්ට කථාවක් තියෙන්නෙ!!

a good movie
