TVS WEGO කෙල උනා..

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    අරන් මාස දෙකයි බන්. ඉස්සරහා වැදුනා.
    ඉස්සරහා මුණ දාන්න වෙන line එකක් තියෙන්නේ.

    බලුම වැඩේ tvs company එකේවත් ඒ කෑල්ල ගන්න නැහැලු.
    එපා වෙනවා බන්.

    :angry::angry:
     
    • Like
    Reactions: snaptjaw

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මම නුවර මචන්ලා...
    පංචිකාවත්තේ තියේද?
    company උන් කිවේ, digital meter එකේ පාර්ට්ස් තවම ලංකාවේ නැහැ කියලා මචන්.
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ada da bike padinna patan gattee modaya owa tiyney race padina nome modayo!

    ඔන්න ඔහොම එකෙක් රේප් කපුවාලු.. :D:D

    මම රේස් යන එකෙක් නෙමේ බෝල. පොඩි එක්කෙනා ඉස්සරහා හිටගෙන අවේ. එයා බහිනකොට accletor එක අල්ලන් බැහැලා තියෙන්නේ. start එකේනේ එක පාරට ඉස්සරහට ගිහින් බැම්මක වැදුනා. :no::no:
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ayyo salli

    ඔව් බං

    indian ewa gaththa nam parissamen padapan, parts quality chatar unata pattama ganan

    බැදගත්ත බෙරේ ගහන්නත් එපයි බන්.

    පංචිකාවත්තේ බලපන් මචන්

    බලමු


    එල

    විකුනනකන් විතරද සේවාව :angry::(:sorry:

    ඔව්. බන් විකුනනකොට honda dio එකේ වැරදි බර ගානක් කිවා.
    ඒ වැරදි සේරම තියෙන්නේ මේකේද කොහෙද.. :angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔන්න ඔහොම එකෙක් රේප් කපුවාලු.. :D:D

    මම රේස් යන එකෙක් නෙමේ බෝල. පොඩි එක්කෙනා ඉස්සරහා හිටගෙන අවේ. එයා බහිනකොට accletor එක අල්ලන් බැහැලා තියෙන්නේ. start එකේනේ එක පාරට ඉස්සරහට ගිහින් බැම්මක වැදුනා. :no::no:
    Hapooooooooooooooiii
    2.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව්. බන් විකුනනකොට honda dio එකේ වැරදි බර ගානක් කිවා.
    ඒ වැරදි සේරම තියෙන්නේ මේකේද කොහෙද.. :angry::angry:

    honda dio badunam one tharam thiyenawa.mama bike eka service karana thana ayya wediyenma genne honda dio,pleasure badu.
    wadiyenama enne ganu aya depaththa waddagena :P


    digital meter eka wadilada,panchikawattenam badu athi ban.
    owage kali patta ganan ban
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මම නුවර මචන්ලා...
    පංචිකාවත්තේ තියේද?
    company උන් කිවේ, digital meter එකේ පාර්ට්ස් තවම ලංකාවේ නැහැ කියලා මචන්.
    mcn mage ekath wego ekak..ape ewage digital nemei awe..apitath digital daganna puluwanda ban?
    :confused::confused: