මොනාද බන් උබ මේ කියන්නේ ?
මොනාටද පාස්වර්ඩ් ගහන්නේ ?
IP ගහන්නේ නැතුව උබ කොහොමද සර්වර් එකට ජොයින් උනේ ?
කොහෙද උබ ගල් වෙලා බලන් හිටියේ ?
මට මේ ටික කියපන් ........ සරලව උබ මේ steps ටික කරාද ?
1. COD ගේම් එක තමන්ගේ කොම්පීතරේ ස්ථාපිත කර ගැනීම
2. iw3mp.exe කියන නමින් තියෙන අයිකනය ඔස්සේ COD multiplayer game එක open කර ගැනීම
3. ගේම් එකේ වම් පැත්තේ මුලින්ම තියෙන "join game" කියන එක ක්ලික් කිරීම
4. ඉන්පසු screen එකේ උඩ තිබෙන source කියන එක favorite වලට මාරු කිරීම
5. පසුව screen එකේ මදක් දකුණු පසින් තිබෙන new favorite උඩ ක්ලික් කිරීම
6. එවිට ටයිප් කිරීමට ලැබෙන වින්ඩෝවෙහි IP address එක ලෙස - 108.174.147.169:28960 යන අංක සමුහය අතින් ටයිප් කිරීම (copy/past එපා)
7. පසුව ok කර ඔබේ favorite list එක refresh කරගන්න ......
( ඔබේ favorite server list එකට තවත් servers add කරගැනීමට අවශ්‍ය නම් 6 වන පියවරේ ඔබ යොදන IP address එක වෙනස් කරන්න)
තව ලේසි ක්‍රම තියෙනවාඒ උනාට මේක තමා ලේසිම !
![]()
ටයිම්ස් අවුට් කීනෝ බන්



)
ahhhh



