ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොනාද බන් උබ මේ කියන්නේ ? :oo:
    මොනාටද පාස්වර්ඩ් ගහන්නේ ? :confused:
    IP ගහන්නේ නැතුව උබ කොහොමද සර්වර් එකට ජොයින් උනේ ? :baffled:
    කොහෙද උබ ගල් වෙලා බලන් හිටියේ ? :rofl:

    මට මේ ටික කියපන් ........ සරලව උබ මේ steps ටික කරාද ?

    1. COD ගේම් එක තමන්ගේ කොම්පීතරේ ස්ථාපිත කර ගැනීම
    2. iw3mp.exe කියන නමින් තියෙන අයිකනය ඔස්සේ COD multiplayer game එක open කර ගැනීම
    3. ගේම් එකේ වම් පැත්තේ මුලින්ම තියෙන "join game" කියන එක ක්ලික් කිරීම
    4. ඉන්පසු screen එකේ උඩ තිබෙන source කියන එක favorite වලට මාරු කිරීම
    5. පසුව screen එකේ මදක් දකුණු පසින් තිබෙන new favorite උඩ ක්ලික් කිරීම
    6. එවිට ටයිප් කිරීමට ලැබෙන වින්ඩෝවෙහි IP address එක ලෙස - 108.174.147.169:28960 යන අංක සමුහය අතින් ටයිප් කිරීම (copy/past එපා)
    7. පසුව ok කර ඔබේ favorite list එක refresh කරගන්න ......

    ( ඔබේ favorite server list එකට තවත් servers add කරගැනීමට අවශ්‍ය නම් 6 වන පියවරේ ඔබ යොදන IP address එක වෙනස් කරන්න :P )

    තව ලේසි ක්‍රම තියෙනවා :P ඒ උනාට මේක තමා ලේසිම ! :P:P:P

    ටයිම්ස් අවුට් කීනෝ බන් :baffled:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    muu password kiyanne keycode ekata mai hithe
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ටයිම්ස් අවුට් කීනෝ බන් :baffled:

    :nerd: ahhhh

    muu password kiyanne keycode ekata mai hithe

    ටයිම් අවුට් වෙන්නේ මොකේ අවුලක් ද බන් ? නෙට් අවුලක් ද .... keycode අවුලක් ද ? මුට හෙල්ප් එකක් දියන් .. :dull:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :nerd: ahhhh

    ටයිම් අවුට් වෙන්නේ මොකේ අවුලක් ද බන් ? නෙට් අවුලක් ද .... keycode අවුලක් ද ? මුට හෙල්ප් එකක් දියන් .. :dull:

    දැන් ගේම දාල ඉවරලා මොකද්ද කරන්නේ
    කියහන් බන් අයි පී එක නම් ගැහුවා ස්කෝර් එකේ මන්
    ඊට පස්සේ ඩබල් ක්ලික් කලාම තමා ටයිම්ස් අවුට් ගියේ ඇරෝ කියලත් වැටුනා බන් :oo:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දැන් ගේම දාල ඉවරලා මොකද්ද කරන්නේ
    කියහන් බන් අයි පී එක නම් ගැහුවා ස්කෝර් එකේ මන්
    ඊට පස්සේ ඩබල් ක්ලික් කලාම තමා ටයිම්ස් අවුට් ගියේ ඇරෝ කියලත් වැටුනා බන් :oo:

    fire wall walin block karanawada balapan exe eka .... windows fire wall disable karapan...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    fire wall walin block karanawada balapan exe eka .... windows fire wall disable karapan...

    ගේම් එක කොම්පීටලේට දාල අයි පී එක ගහලා ඊලඟට මක්කැයි කොරන්නේ.....:oo:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ගේම් එක කොම්පීටලේට දාල අයි පී එක ගහලා ඊලඟට මක්කැයි කොරන්නේ.....:oo:

    ip eka koheda gahuwe? favourite wala gahuwa nam server eka pennanawa athine....eka double click karapan...ethakota server ekata yanawa...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ip eka koheda gahuwe? favourite wala gahuwa nam server eka pennanawa athine....eka double click karapan...ethakota server ekata yanawa...

    උඹ කියන තැන තමා බන් ගැහුවේ එහෙනම් ඉන්ටර් නෙට් එක ස්පීඩ් නැතුව වත්ද ඒත් 3Mbps වගේ එනවා බන් එකදිගට :baffled:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උඹ කියන තැන තමා බන් ගැහුවේ එහෙනම් ඉන්ටර් නෙට් එක ස්පීඩ් නැතුව වත්ද ඒත් 3Mbps වගේ එනවා බන් එකදිගට :baffled:

    hmmm.. double click karama mokakda wenne?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    virus guard , windows fire wall okkkoma close karala balapan

    දොයිය මතයි ඕයි දැන් යනෝ හෙට උබ කිව්ව සේරම බලන්නම්කෝ මතං :D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒ විදියත් කලෝ ඒතකොට නම් එහෙම කිව්වේ නෑ බන්...:oo:
    වෙන එක ගේමක් වත් මෙච්චර අවුලක් ගියේ නෑ........... :growl:
     
    Status
    Not open for further replies.