ඒ විදියත් කලෝ ඒතකොට නම් එහෙම කිව්වේ නෑ බන්...
වෙන එක ගේමක් වත් මෙච්චර අවුලක් ගියේ නෑ...........
http://www.elakiri.com/forum/showthread.php?t=1544472
159.100.176.141:28960 මේ IP පන්කරයා ඕනේ නෑ බන් ...
Last edited:
ඒ විදියත් කලෝ ඒතකොට නම් එහෙම කිව්වේ නෑ බන්...
වෙන එක ගේමක් වත් මෙච්චර අවුලක් ගියේ නෑ...........

ඔය නූල බුක්මාර්ක් හිටං දාන් ඉන්නේ ඩෝ
මේ ටයිම්ස් අවුට් එක තම සීන් එක මොකද කරන්න
කීපු ඔක්කොම කොලා..
ගාඩ් එක ඩිසැබල් කරා , ෆයර් වෝල් වලින් නීති
සම්පාදාය කලා.... 10Mbps වලට වගේ ස්පීඩ් එන්නත් කනෙක්ශන්
එක සෙට්ල් කර ගත්තා
ඒත් ටයිම්ස් අවුට් කීලා
ඇරෝ එකක් පෙන්නෞම් කරනෝ බන්
Print Screen එකක් අරන් දාපන් බලන්න ...
අනේ බන් ඒ සුත්තේ පොටෝ වදින්නෙත් නෑ ඒ පාර කොමහරි බ්ලැක් ස්ක්රීන් එකේ ටයිම්ස් අවුල් ඇරෝ කියලා වැටෙනවා අර තත්පර 11 ගියට පස්සේ

හිටහන් බලන්න
Run As admin ද .exe එක launch කරේ?

uba karala baluwada?..cmd prompt eke time out kiyala watenone![]()

waradeemak. :28960 nathuwa anith tika thamai gahanta one
dannam ithin kohomath timed out down nisa![]()

අප්පට සිරි එහෙමද .... ලොවෙත් නෑ ... ....![]()

පළවෙනියට අන්තර් ජාලේ වැඩද බලපන් ...
දෙවෙනියට ඔය ෆේවරිට් එකේ තියන මගුල් ඔක්කොම Delete කරපන්
තුන්වෙනියට Game Menu එකට ආවට පස්සේ මේක ~ ගහල
connect 108.174.147.169:28960 මේක ගහපන් (Ctrl C ගහල කොපි කරල Ctrl V ගහල Paste කරපන් වරදින්න විදිහක් නෑ එතකොට )

තුෂානයට ෂොට් දෙක තුනයි දුන්නෙ.අනේ මාව බැන් කලා
මොනවා කොරන්නද ඉතින් AK47 එකකින් තියල බැන් උනානම් දුක නෑ.තිබ්බෙත් G3 එකකින්.
මේකද යකෝ යහපාලනේ....
පින්වතෙක් ඉන්නවනම් අන්බැන් කරන්ට ඔන්න කිව්ව
Thusana ehema nikan ban karana ekek newi..u ehema karalath na 

uba hack danna athi![]()

Admin kenek ban wela.asai yako mewa dakinna![]()
තුෂානයට ෂොට් දෙක තුනයි දුන්නෙ.අනේ මාව බැන් කලා
මොනවා කොරන්නද ඉතින් AK47 එකකින් තියල බැන් උනානම් දුක නෑ.තිබ්බෙත් G3 එකකින්.
මේකද යකෝ යහපාලනේ....
පින්වතෙක් ඉන්නවනම් අන්බැන් කරන්ට ඔන්න කිව්ව
Ta HIkei කියල තමයි හිටියෙ හරිය

mata hina unata hoda wade bota![]()
![]()
![]()