ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    ඔය නූල බුක්මාර්ක් හිටං දාන් ඉන්නේ ඩෝ
    මේ ටයිම්ස් අවුට් එක තම සීන් එක මොකද කරන්න
    කීපු ඔක්කොම කොලා..:baffled:

    ගාඩ් එක ඩිසැබල් කරා , ෆයර් වෝල් වලින් නීති
    සම්පාදාය කලා.... 10Mbps වලට වගේ ස්පීඩ් එන්නත් කනෙක්ශන්
    එක සෙට්ල් කර ගත්තා :nerd:

    ඒත් ටයිම්ස් අවුට් කීලා
    ඇරෝ එකක් පෙන්නෞම් කරනෝ බන් :(
     
    Print Screen එකක් අරන් දාපන් බලන්න ...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Print Screen එකක් අරන් දාපන් බලන්න ...

    අනේ බන් ඒ සුත්තේ පොටෝ වදින්නෙත් නෑ ඒ පාර කොමහරි බ්ලැක් ස්ක්‍රීන් එකේ ටයිම්ස් අවුල් ඇරෝ කියලා වැටෙනවා අර තත්පර 11 ගියට පස්සේ :dull:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    අනේ බන් ඒ සුත්තේ පොටෝ වදින්නෙත් නෑ ඒ පාර කොමහරි බ්ලැක් ස්ක්‍රීන් එකේ ටයිම්ස් අවුල් ඇරෝ කියලා වැටෙනවා අර තත්පර 11 ගියට පස්සේ :dull:

    Run As admin ද .exe එක launch කරේ? :confused::confused:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අනේ බන් ඒ සුත්තේ පොටෝ වදින්නෙත් නෑ ඒ පාර කොමහරි බ්ලැක් ස්ක්‍රීන් එකේ ටයිම්ස් අවුල් ඇරෝ කියලා වැටෙනවා අර තත්පර 11 ගියට පස්සේ :dull:

    wena server ekakata join wenna puluwanda balanna...
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනේ බන් ඒ සුත්තේ පොටෝ වදින්නෙත් නෑ ඒ පාර කොමහරි බ්ලැක් ස්ක්‍රීන් එකේ ටයිම්ස් අවුල් ඇරෝ කියලා වැටෙනවා අර තත්පර 11 ගියට පස්සේ :dull:

    පළවෙනියට අන්තර් ජාලේ වැඩද බලපන් ...
    දෙවෙනියට ඔය ෆේවරිට් එකේ තියන මගුල් ඔක්කොම Delete කරපන්
    තුන්වෙනියට Game Menu එකට ආවට පස්සේ මේක ~ ගහල
    connect 108.174.147.169:28960 මේක ගහපන් (Ctrl C ගහල කොපි කරල Ctrl V ගහල Paste කරපන් වරදින්න විදිහක් නෑ එතකොට )
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    තුෂානයට ෂොට් දෙක තුනයි දුන්නෙ.අනේ මාව බැන් කලා:lol:
    මොනවා කොරන්නද ඉතින් AK47 එකකින් තියල බැන් උනානම් දුක නෑ.තිබ්බෙත් G3 එකකින්.:(
    මේකද යකෝ යහපාලනේ....:growl::growl:
    පින්වතෙක් ඉන්නවනම් අන්බැන් කරන්ට ඔන්න කිව්ව:rolleyes:
    Ta HIkei කියල තමයි හිටියෙ හරිය:cool:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    මට පෙන්නේ මු සර්වර් එක down වෙලා ටියෙනකොටද කොහෙද මේ join වෙන්න හදන්නේ :eek:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    තුෂානයට ෂොට් දෙක තුනයි දුන්නෙ.අනේ මාව බැන් කලා:lol:
    මොනවා කොරන්නද ඉතින් AK47 එකකින් තියල බැන් උනානම් දුක නෑ.තිබ්බෙත් G3 එකකින්.:(
    මේකද යකෝ යහපාලනේ....:growl::growl:
    පින්වතෙක් ඉන්නවනම් අන්බැන් කරන්ට ඔන්න කිව්ව:rolleyes:

    :rofl: Thusana ehema nikan ban karana ekek newi..u ehema karalath na :rofl:
    uba hack danna athi :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    තුෂානයට ෂොට් දෙක තුනයි දුන්නෙ.අනේ මාව බැන් කලා:lol:
    මොනවා කොරන්නද ඉතින් AK47 එකකින් තියල බැන් උනානම් දුක නෑ.තිබ්බෙත් G3 එකකින්.:(
    මේකද යකෝ යහපාලනේ....:growl::growl:
    පින්වතෙක් ඉන්නවනම් අන්බැන් කරන්ට ඔන්න කිව්ව:rolleyes:

    :shocked:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rofl: Thusana ehema nikan ban karana ekek newi..u ehema karalath na :rofl:
    uba hack danna athi :P

    lol thamai mama uwa maruwama u mawa ban kala. Ta Hikei kiyala mama play kale:shocked:
    balapan kattiya inna welawata mata gahanna na. :(
    mawa unban kale nathnam mama aye gahanna enne na.:yes:
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    :lol::lol::lol::lol:
    Admin kenek ban wela.asai yako mewa dakinna :rofl:

    තුෂානයට ෂොට් දෙක තුනයි දුන්නෙ.අනේ මාව බැන් කලා:lol:
    මොනවා කොරන්නද ඉතින් AK47 එකකින් තියල බැන් උනානම් දුක නෑ.තිබ්බෙත් G3 එකකින්.:(
    මේකද යකෝ යහපාලනේ....:growl::growl:
    පින්වතෙක් ඉන්නවනම් අන්බැන් කරන්ට ඔන්න කිව්ව:rolleyes:
    Ta HIkei කියල තමයි හිටියෙ හරිය:cool:

    mata hina unata hoda wade bota :P :P :P
     
    Status
    Not open for further replies.