වැල බලන එක නැවැත්තුවා
වැල බලන එක නැවැත්තුවා
මම සතියකට සැරයක් බැලුවේ . එකෙනුත් මනසට හොඳ නෑ වගේ තේරනවා .
වැල බලන එක නැවැත්තුවා
මම සතියකට සැරයක් බැලුවේ . එකෙනුත් මනසට හොඳ නෑ වගේ තේරනවා .
monawada machan kalin wala balapu welawata dan karanne
හොද ළමයා ...........

වැල කන එකත් නැවැත්තුව සිඞ්හලු..
වැල වලට වඩා වරක රහයි![]()

හොද ළමයා ...........

හොඳ ළමයා ....

monawada machan kalin wala balapu welawata dan karanne
ජිඟිරි බිරිස්

ow machanසෙල්ෆ් කොන්ට්‍රොලින්ග් අමාරු නැහැහ් ටික දවසක් කොන්ට්‍රොල් කරගෙනහ් හිටියමහ් සම්පුර්නෙන්මහ් එවයෙන් අයින් වෙන්නහ් පුලුවන්![]()

හොඳ ළමයා ....

නියමයි මචන්
මාත් කාලයක් ඕවා බැලුවා, ඒ කාලේ මගේ ස්ටඩීස් එහෙම පට්ටා චා. කරන හැම මගුලක්ම අවුල්. මම මාර අමාරුවෙන් ඔය පුරුද්ද නතර කරගත්තා. දැන් මාර රිලැක්ස් එකක් දැනෙනවා. ජීවිතේට ඉදලා හිටලා එකක් බැලුවට පුරුද්දක් විදිහට නම් බලන්න එපා. උබේ ජීවිතේ ටික ටික විනාශ වෙනවා - sure!
ටාගට් වලට යන්න බැරි වෙනවා. !!
ආරොන්;17935422 said:වැල බලන එක නැවැත්තුවා
මම සතියකට සැරයක් බැලුවේ . එකෙනුත් මනසට හොඳ නෑ වගේ තේරනවා .
නියමයි මචන්
මාත් කාලයක් ඕවා බැලුවා, ඒ කාලේ මගේ ස්ටඩීස් එහෙම පට්ටා චා. කරන හැම මගුලක්ම අවුල්. මම මාර අමාරුවෙන් ඔය පුරුද්ද නතර කරගත්තා. දැන් මාර රිලැක්ස් එකක් දැනෙනවා. ජීවිතේට ඉදලා හිටලා එකක් බැලුවට පුරුද්දක් විදිහට නම් බලන්න එපා. උබේ ජීවිතේ ටික ටික විනාශ වෙනවා - sure!
ටාගට් වලට යන්න බැරි වෙනවා. !!

porn industry eka sampurnayen kada watey yako me wage post danna epa...![]()

Podi Silva - පොඩි සිල්වා;17935700 said:dan mnwda blnne mcn ekama wade blala epa wnwa ne bn
maget target case ekak tiyenawa bun
wala hindada bun ea![]()