Salli nobala gatta camera eka malli Sony DSC HX400V

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මම කලින් ත්‍රේඩ් එකක් දැම්මා කැමරා එකක් ‍තෝර ගන්න උදව් කරන්න කියලා

    ඉතින් ගොඩාක් reviews අනන් මනම් බලලා ගෙනාවා මේ බඩුව DSC HX 400V

    • 50x premium optical zoom Zeiss lens™ with Optical SteadyShot™
    • 20.4MP Exmor R™ CMOS sensor
    • Bionz X™ engine for faster image processing and detailed reproduction
    • 100x Clear Image Zoom
    • Full HD Movie with 24p recording

    මෙන්න ඉතින් බඩුවේ photo ටිකක්

    2mfzths.jpg


    2evcjzc.jpg


    ehhlog.jpg


    2q8ygcy.jpg


    nnscj6.jpg


    2mxxr6.jpg


    2n0kc3c.jpg


    මෙන්න එහෙන් මෙහෙන් ගත්ත නිකන් photo කෑලි ටිකක්

    1zvx2iv.jpg


    263bz3b.jpg


    sq5nr7.jpg


    Camera එකේ ස්පීඩ් එක නම් පට්ට .. සට සට ගාලා Photo වදිනව
    chelseylk කියන MC එකේ ශොප් එකෙන් තමයි ගත්තේ
    2 years warrenty = 1 year full replacement warrenty + 1 year service warrenty

    දැන් ඉතින් මේ ලබ්බ කොහෙ හරි උස්සන් ගිහින් photo ටිකක් ගහන්න ඔනේ අමාරුව හරි යන්න

    එහෙනම් අපි ගියා ..ඔය ලමයින්ගේ අදහස් එහෙමත් දාන්නකෝ බලන්න.......
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Normal Pic ekakui, Ekama Zoom karala Gatta ekak nadda? 50X kiyanne Patteta Zooming athi.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ;) සල්ලිකාරයෙක් වගේ. එලස්ස්.. සූම් නොකර ෆොටෝ එකකුයි එතනම තියෙද්දි උපරිම සූම් කරලා ෆොටෝ එකකුයි දාපන් පුළුවන් වෙලාවක. වීඩියෝ එහෙම කොහොමද කොලිටි?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල.... ඔහොමම Drybox එකකුත් ගත්තනම් තමයි වටින්නේ.. :)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ;) සල්ලිකාරයෙක් වගේ. එලස්ස්.. සූම් නොකර ෆොටෝ එකකුයි එතනම තියෙද්දි උපරිම සූම් කරලා ෆොටෝ එකකුයි දාපන් පුළුවන් වෙලාවක. වීඩියෝ එහෙම කොහොමද කොලිටි?

    videos patta bun .. salli kese wetat itin credit card ekata pin sidda wenna gathe
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    dry box stock iwarai bun .. ekak pre order karala awe.. next week hamaba wenawa kiwa... thanks bro
    එල.. එතනින්මද ගත්තේ? කීයක් උනාද? සයිස් එක කොහොමද? කොටුවේ තියනවා අඩුවට..