UGC Recongnized Foreign Universities: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
[FONT="]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත විදේශ විශ්වවිද්‍යාල[/FONT]
UGC Recognized Foreign Universities
[FONT="]විදේශීය විශ්වවිද්‍යාල කිව්වම, ඉගැන්වීම් ක්‍රම, ඉගනගැනීමේ ක්‍රම අතින් ඉන්නෙ ඉතාම ඉහල මට්ටමක. ඒක ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතාමත් ඉහල මට්ටමක්. පර්යේෂණ සහ සොයාගැනීම් මට්ටමින් ගත්තොත් ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට හිතන්නවත් බැරි තරම් උසස් මට්ටමක්. ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අය සහ ඉගෙන ගත්ත අය දැන් ඇවිල්ල කියවයි, ඒව ඉතින් අපිට වැඩක් නෑ. තමන් කරගත්තොත් තමන්ට. තමන්ගෙ කුහක කමට කියෙව්වට අපිට ඒව වැඩක් නෑ.
[/FONT]
[FONT="]ඒ අය කියව කියව ඉන්න එක දෙයක් තමයි, “රජයේ ඒව තමයි හොඳ, අනිත් ඒව වැඩක් නැති උපාදි කඩ, ඒවලින් දෙන ඩිග්රි කොලිටි නෑ, [/FONT]UGC [FONT="]එකෙන් [/FONT]recognition [FONT="]එක තියෙන්නෙ අපිට” වගේ බොරු, පුහු දේවල්. එහෙම කියන අය ඒ ඒ අයගේ දැනුම මඳ බව සහ ගොන්කම පෙන්නන බව විතරයි අපිට පේන්නෙ.
[/FONT]
[FONT="]දැනට විදේශීය විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සහ ඉගෙන ගන්න ඇතැම් අය නොදන්නා කාරණයක් තමයි මේ ලංකාවෙ [/FONT]UGC [FONT="]එහෙමත් නැත්තන් රජයේ [/FONT][FONT="]විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT][FONT="] විසින්, ලංකාවෙ රජයේ කැම්පස් විතරක් නෙමෙයි, ලෝකේ පිළිගත් බොහෝ විශ්වවිද්‍යාල, අනුමත විශ්වවිද්‍යාල විදිහට පිළිඅරන් තියෙනව කියන කාරණය. කොහොමත් පිලි ගන්නත් වෙනව, මොකද ලෝක ශේණිගත කිරීම් වල විදේශීය විශ්වවිද්‍යාල ඉන්නෙ ලංකාවෙ රජයේ විශ්වවිද්‍යාල වලට වඩා ඉතා ඉහලින්.[/FONT]
[FONT="]විදේශීය රටකට ගොස් ඉගෙන ගත්තත් ලංකාවෙ ඉඳන් මෙහෙ [/FONT]ICBT, ACBT,APIIT, SLIIT [FONT="]වගේ [/FONT]institute[FONT="] එකකට ගිහිල්ල ඉගෙන ගත්තත් ඩිග්‍රිය දෙන්නෙ විදේශීය විශ්වවිද්‍යාලයකින් නම් පහලින් දාල තියෙන ලිස්ට් එකේ ඒ [/FONT]University [FONT="]එක තියෙනවනම්, අනිවා ඒක ලංකාවෙ රජ[FONT="]යේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව[/FONT] පිළිගන්ත [/FONT]University [FONT="]එකක්. ලංකාවෙ රජයේ ගැසට් කරන ඕනෑම රැකියා ඇබෑර්තුවකට [/FONT]apply [FONT="]කරන්නත් පුළුවන්, ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලයකින් ගත්ත එකක් හා සමානවම සැලකුම් ලබාගන්නත් පුළුවන් වෙනව. මේ ගැන යම් කිසි සැකයක් තියෙනවනම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට [/FONT]Call [FONT="]එකක් දීල අහන්නත් පුළුවන්. [/FONT]
[FONT="]රටවල් රැසක [/FONT]university [FONT="]අනුමත නිසා, ඒ හැමරටකම විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙන නිසාත් ප්‍රධාන රටවල් කිහිපයක විස්තර දාන්නම්. මීට අමතරවත් තවත් අනුමත විශ්වවිද්‍යාල තියෙන්න පුළුවන්, ඒක නිසා මාව කන්න එපා ඕකේ
. මේ දේවල් වල තොරතුරු ගත්තෙ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ්සයිට් එකෙන්, අනිත් කැම්පස් ගැන දැනගන්න ඕනෙ නම්, කමෙන්ට් එකක් දාන්න, අනිවා හොයල බලල කියන්නම්.[/FONT]
[FONT="]
මෙන්න ලිස්ට් එක.
එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල - United Kingdom (UK)
[/FONT]Bangor University
Bath Spa University
Birmingham City University
Bournemouth University
British Institute of Technology and E-Commerce
Brunel University
Buckinghamshire New University
Canterbury Christ Church University
Cardiff Metropolitan University
Cardiff University
Coventry University
Cranfield University
Durham University
Edge Hill University
Glasgow Caledonian University
Heriot-Watt University
Institute of Education, University of London
Keele University
King's College London
Kingston University
Lancaster University
Liverpool Hope University
London South Bank University
Middlesex University
Newcastle University
Northumbria University
Open University
Queen's University Belfast
Richmond The American International University in London
School of Oriental and African Studies
Sheffield Hallam University
Staffordshire University
Swansea University
The University of Manchester
The University of Northampton
The University of York
University College Birmingham
University College London
University of Aberdeen
University of Bath
University of Bedfordshire
University of Birmingham
University of Bradford
University of Bristol
University of Cambridge
University of Chester
University of East London
University of Edinburgh
University of Essex
University of Exeter
University of Glasgow
University of Greenwich
University of Hertfordshire
University of Huddersfield
University of Hull
University of Kent
University of Leeds
University of Leicester
University of Lincoln
University of Liverpool
University of London
University of Nottingham
University of Oxford
University of Reading
University of Salford
University of Southampton
University of St Andrews
University of Stirling
University of Strathclyde
University of Sunderland
University of Surrey
University of the Highlands and Islands
University of Ulster
University of Wales
University of Warwick
University of West London
University of Westminster
University of Worcester
York St John University[FONT="]
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල - Australia[/FONT]
Australian College of Physical Education (ACPE)
Blue Mountains International Hotel Management School
Bond University
Charles Darwin University
Charles Sturt University
Curtin University
Deakin University
Edith Cowan University
Federation University Australia
Griffith University
James Cook University
Murdoch University
Queensland University of Technology
Raffles College of Design and Commerce
Royal Melbourne Institute of Technology (RMIT University)
The University of Adelaide
The University of Newcastle
University of Canberra
University of Queensland
University of Melbourne
University of Southern Queensland
University of Sydney
University of Tasmania
University of the Sunshine Coast
University of Western Sydney
University of Wollongong
UNSW Australia
Victoria University
ඇමරිකාව - United States of America
City University of Seattle
Gannon University
Fordham University
George Washington University
Inter American University of Puerto Rico
James Madison University
New York Institute of Technology
North American University
St. Cloud State University
The University of Arizona
Tufts University
University of Pennsylvania
Wheelock College
[FONT="]නවසීලන්තය - New zealand[/FONT]
Auckland University of Technology
Lincoln University
Massey University
University of Auckland
University of Canterbury
University of Otago
University of Waikato
Victoria University of Wellington
[FONT="]සිංගප්පූරුව - Singapore
[/FONT]
Nanyang Technological University
National University of Singapore
චීනයේ සහ චීනයට සම්භන්ධ විශ්වවිද්‍යාල - China
China University of Petroleum, Beijing
Nankai University
Sias International University
Zhejiang University
Xi'an Jiaotong-Liverpool University
Chinese University of Hong Kong
City University of Hong-Kong
Hong Kong Baptist University
The Hong Kong University of Science & Technology
The University of Hong Kong
Macao University of Science and Technology
University of Macau
University of Saint Joseph
Tamkang University
අයර්ලන්තය - Ireland
Dublin Institute of Technology (DIT)
National University of Ireland
National University of Ireland Maynooth
National University of Ireland, Galway
NUID, University College, Dublin
[FONT="]යම්කිසි වැරද්දක් තියෙනවනම් යාළුවො ටික මාව නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනව .. [/FONT]

. මේ දේවල් වල තොරතුරු ගත්තෙ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ්සයිට් එකෙන්, අනිත් කැම්පස් ගැන දැනගන්න ඕනෙ නම්, කමෙන්ට් එකක් දාන්න, අනිවා හොයල බලල කියන්නම්.[/FONT] [FONT="]

Last edited:

, ලිස්ට් වල නැත ... පොඩ්ඩක් UGC එකට call එකක් අරන් බලපන්