ඔබේ පරන සෙටප් එකටත් Bluetooth® පහසුකම

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ඔබේ පරන සෙටප් එකටත් Bluetooth® පහසුකම

    පරන සෙටප් එකටත් Bluetooth® Audio Receiving පහසුකම


    images




    ඔය දැන් අලුතින් එන සෙට්, හෝම්තියටර් වල තියනවනේ Bluetooth® Audio Receiving පහසුකම...ඔයාලගේ ෆොන් එකේ තියන සින්දුවක් එහෙම Bluetooth හරහා හෝම්තියටර් එකෙන් අහන්න


    පරන සෙටප් තියන අපිට මොන Bluetooth® Audio ද සිංහලයෝ..:sorry:


    ඒ උනාට මෙන්න ඒකට හදල තියන පුංචි ගැජමැටික් එකක් සෙට් උනා :cool:


    සෙටප් කිව්වට කැසට් එකක්:) ඈම්ප් , :) හෝම්තියටර්:) ඔය මොනව තිබ්බත් ඇති මේ වැඩේට හරි :D

    හැබයි ඉතින් Audio Input \ AUX Input එකක් නම් අනිවා තියෙන්න ඔනේ :cool::yes:


    එහෙනම් කස්ටිය බලන්නකෝ ගැජමැටික් එක
    :cool::yes::)




    $_12.JPG



    මේක නම් අපි වෙනම පවර් දෙන්න ඔනේ....



    • For no USB port Speakers---Supply power to the device by connecting charger with 5V USB interface,then connect the Speaker's AUX port with the audio cable



    • For Speakers with USB port---Connect the device with speaker's USB port directly,then connect the Speaker's AUX port with the audio cable

    Ebay Link


    Ebay link 2


    මේකේ නම් බැටරි එකක් තියනවා .. තව පොඩ්ඩක ගාන වැඩ්යි

    $_12.JPG




    • Operation time: up to 8 hours

    EBay Link

    මේ මට සෙට් උන ලින්ක් කස්ටියට මීට වඩා අඩුවට සෙට් උනොත් ත්‍රෙඩ් එකේ පොස්ට් කරන්න


    එහෙනම් අපි ගියා

    :):):):):):):)


     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    මේකේ අනිත් පැත්ත නැද්ද මචන්... ඒ කිව්වේ Setup එකේ හරි TV එකේ හරි Audio out එක Bluetooth හරහා Bluetooth Headset එකකට ගන්න ක්‍රමයක්?:):):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    :)

    :)

    :)



    Blutooth Transmiter 1k :)



    $_12.JPG



    MCFZ215-10_zps896e1b2f.jpg




    link

    පැටියා;17936604 said:


    අඩේ... තැන්කූ... තැන්කූ... දෙන්නටම..... යකො මම මෙච්චර කාලයක් හෙව්ව හම්බුනේ නැහැනේ....තැන්කූ..again..
    රේප් කරන්න බැහැ බන් මගෙ රේප් power එක 0යි. මොකො දන්නෑ...sorry:yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකක් අරං අටවපං Bluetooth USB SD FM Radio ඔය හැම මගුලම තියනවා.

    http://www.ebay.com/itm/251684607689

    මම ඕකක් දාලා හදලා තියෙන්නෙ මගෙ 2.1 සවුන්ඩ් සිස්ටම් එක (5.1 වෙනකං extend කරනවා අනාගතේදි) :yes:

    මේ කෑලිත් දාලා හැදුවෙ

    5.1 Remote Control Pre Amp http://www.ebay.com/itm/191407936339
    TPA3116 50w + 50w (Stereo channels දෙකට) http://www.ebay.com/itm/251413946728
    IRS2092 350w (Sub එකට) http://www.ebay.com/itm/261323921568

    :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    පැටියා;17936677 said:
    මේකක් අරං අටවපං Bluetooth USB SD FM Radio ඔය හැම මගුලම තියනවා.

    http://www.ebay.com/itm/251684607689

    මම ඕකක් දාලා හදලා තියෙන්නෙ මගෙ 2.1 සවුන්ඩ් සිස්ටම් එක (5.1 වෙනකං extend කරනවා අනාගතේදි) :yes:

    මේ කෑලිත් දාලා හැදුවෙ

    5.1 Remote Control Pre Amp http://www.ebay.com/itm/191407936339
    TPA3116 50w + 50w (Stereo channels දෙකට) http://www.ebay.com/itm/251413946728
    IRS2092 350w (Sub එකට) http://www.ebay.com/itm/261323921568

    :yes:


    :yes::yes: මේ සිස්ටම් එකත් එල නේ .. :D

    එල එල

    :yes::D

    මම ඕකක් දාලා හදලා තියෙන්නෙ මගෙ 2.1 සවුන්ඩ් සිස්ටම් එක (5.1 වෙනකං extend කරනවා අනාගතේදි) :yes:

    ඔව් ඔව් අපි දන්නවා:rofl::dull:


    :D
    :D
    එල මචෝ Thanks උඹට
    REP+10
    avatar382996_42.gif
    :D
    Thanks Machan
    :D
    :D