MIGayan

Member
Oct 24, 2012
415
19
0
මහ පාරේ
මචන් මේක බලපන් තේරුම පල්ලෙහා තියෙනවා ..COGCG.lk​



:lol::lol: කම් ඔ ගෝ චීකා ගෝ :lol::lol:

Just For fun Bro

Bump..
 

thanujaka

Well-known member
  • ඕක සිංහලෙන් කෙටි කරලා කියනකොට නාගත්තා වගේ වෙයිද මන්දා
    NAEI-නායි

    අහ්හ් එහෙනං මුල අකුර පොඩ්ඩක් වෙනස් කරගන්න පුලවන්..

    CAEI - conspicuous
    DAEI - distinctive
    EAEI - exquisite
    PAEI - prominent
    RAEI - recherche
    SAEI - spectacular

    ඔය ඕන එකක් දාගත්ත හැකි ගැලපෙන විදිහක්, හිතට අල්ලන විදිහක් බලල..:yes::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අහ්හ් එහෙනං මුල අකුර පොඩ්ඩක් වෙනස් කරගන්න පුලවන්..

    CAEI - conspicuous
    DAEI - distinctive
    EAEI - exquisite
    PAEI - prominent
    RAEI - recherche
    SAEI - spectacular

    ඔය ඕන එකක් දාගත්ත හැකි ගැලපෙන විදිහක්, හිතට අල්ලන විදිහක් බලල..:yes::yes:

    කායි
    දායි
    ඒයි
    පේයි
    රෙයි
    සෙයි
    :cool:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇපල් ආදර්ශෙට ගන්න. උන්ගේ නම ෆීල්ඩ් එකට ගෑවිලාවත් නැති උනත්....
    මෙහෙම හිතන්නකෝ.
    සරල නමක් දාපන් ඇපල් වගේ.
    ලෝගෝ එකකුත් හදපන් කෑල්ලක් වම් පැත්තෙන් හරි යටින් හරි කාලා.:D