ඇපල් ආදර්ශෙට ගන්න. උන්ගේ නම ෆීල්ඩ් එකට ගෑවිලාවත් නැති උනත්....
මෙහෙම හිතන්නකෝ.
සරල නමක් දාපන් ඇපල් වගේ.
ලෝගෝ එකකුත් හදපන් කෑල්ලක් වම් පැත්තෙන් හරි යටින් හරි කාලා.![]()

ඇපල් ආදර්ශෙට ගන්න. උන්ගේ නම ෆීල්ඩ් එකට ගෑවිලාවත් නැති උනත්....
මෙහෙම හිතන්නකෝ.
සරල නමක් දාපන් ඇපල් වගේ.
ලෝගෝ එකකුත් හදපන් කෑල්ලක් වම් පැත්තෙන් හරි යටින් හරි කාලා.![]()

Podi Silva - පොඩි සිල්වා;17938791 said:Ehenm Cima kynne ban සිමා කියලා
එක ඒ ඉන්ස්ටිටියුට් එකෙන්ම introduce කරන විදිහනේ බං..
CIM CIMA කියලම උන් ඒවා proclaim කරලනේ තියෙන්නේ....
ඉන්ස්ටිටියුට් එක තමන්ගේ නම ප්‍රසිද්ධ කරන විදිහට තමයි එක ජනවහරේට යන්නේ..
මූත් ඉතිං අකුරෙන් අකුර නම කියවන්න හැදුවම හරි...
NIBM එකට එහෙම "නිබ්ම්" කියන්නේ නෑනේ බං...

ඕව කවුද බං ඔහොම කියවන්නේ...
එහෙනං ඉතිං "ACCA" කියන එකත් "අක්කා" කියල කියවන්න පුළුවන් නේ...![]()
garage ekak dala kiyala hithai ban. chassis number tikak wageඅහ්හ් එහෙනං මුල අකුර පොඩ්ඩක් වෙනස් කරගන්න පුලවන්..
CAEI - conspicuous
DAEI - distinctive
EAEI - exquisite
PAEI - prominent
RAEI - recherche
SAEI - spectacular
ඔය ඕන එකක් දාගත්ත හැකි ගැලපෙන විදිහක්, හිතට අල්ලන විදිහක් බලල..![]()

mage badath riedenawa yako hina welama.
ඕව කවුද බං ඔහොම කියවන්නේ...
එහෙනං ඉතිං "ACCA" කියන එකත් "අක්කා" කියල කියවන්න පුළුවන් නේ...![]()