Honor 3c

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    image.jpg

    මේ ෆෝන් එක කොහොමද.?? පාවිච්චි කරන අය පොඩ්ඩක් හෙල්ප් එකක්,,සිංහල පෙන්නේ නෑ කියල කතාවක් තියෙනව නේද? හදාගන්න පුලුවන්ද? බැටරි එහෙම කොහොමද?
    :baffled::baffled::baffled::baffled:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    LTE එක ගන්නද හොද? 26ක් වගේ තම බජට් එක ඉතිං,,,ඒ ගානට තියෙන තැනක් කියන්න දන්නා කෙනෙක්,,LTE එක සාමාන්යෙන් කියඩ විටරද යන්නේ?:rolleyes::rolleyes:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඕක අවුලක් නෑ මචෝ.. LTE එක ගනින්.. ගානේ හැටියට මාර වටිනවා.. touch keys වල ලයිට් නෑ හැබැයි..
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඕක අවුලක් නෑ මචෝ.. LTE එක ගනින්.. ගානේ හැටියට මාර වටිනවා.. touch keys වල ලයිට් නෑ හැබැයි..
    machan light eka nm 3g version eketh naha neda??
    LTE eka kiyak wtra wenawada bn? place ekak kiyapanko,,bt singer warrenty naha neda?
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,258
    519
    113
    ochchara hithanna epa yako phone ekak ghanna ubata set wenawan nam ganin, meke ahuwama 10 denek 10 k kiyanne, mama ubata kiwwa neda kalinuth
     
    ochchara hithanna epa yako phone ekak ghanna ubata set wenawan nam ganin, meke ahuwama 10 denek 10 k kiyanne, mama ubata kiwwa neda kalinuth

    යලුව මෙ සම්බන්දයෙන් මගෙ අදහස මෙකඉ
    යලුව ඔය දුඅරකතනය හොන්ද වෙන්නථ්
    පුලුවන් නරක වෙන්නථ් පුලුවන් මෙ
    සම්බන්දයෙන් ඔබත දනුමක් නත්තන් දන්න
    කෙන්කුගෙන් අස දන ගන්න මොකද ජීවිථ
    කලයතම ලග ථබ ගනීනත හකි අයුරින්
    දුරකතනය මිල දී ගන්න නිකරුනෙ සල්ලි
    නස්ථි කරන්න එප මිථ්රය දුක මහන්සියෙන්
    හම්බ කරපු සල්ලි වගක්කීඑම ඉථා
    හොන්ධින් කිය්වන්න යලුව ථව වරක්
    කියවන්න නවථ නවථත්ථ් කිය්වන්න
    මොකද මොන මොන නීථි රෙගුලස්සි කොන්දෙසි
    වලත යතථ් කරල වගකීම ලබ දෙනවද
    දන්නෙ නථි නිස එ නිස මිථ්රය හොන්ද සිහි
    කල්පනවෑන් වද කරන්න මිථ්රය දන්න
    කෙන්කුගෙන් හොන්දින් විමස බල මිල දී ගන්න
    මොකද යලුව ඔබ මෙථන කියපු
    දුරකතන යන්ථ්ර හොන්ද වෙන්නථ්
    පුලුවන් නරක වෙන්නථ් පුවන් මුලදි නරක
    වෙල පසුව හොන්ද වෙන්න්ථ් පුලුවන් මුලදි
    හොන්දත ථිබිල පසුව නරක වෙන්නථ්
    පුලුවන් මෙ වගෙ සාම පත්තකින්ම හිථන්න
    යකුව විෂල මුදලක් වියදම් කරන්න
    කලින් මොකද දුක් මහන්සියෙන් හම්බ කර ගථ්
    මුදල් නිකරුනෙ විනෂ වී යම ඉද දෙන්න
    එප යලුව