කිරිබත්ගොඩ ගම්පහ අවට ?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම හිතන්නේ ඕක අවයවයක් පවා දීල අව්රුදු 4ක් ගන්ට .... :yes::yes::lol::lol::eek::eek:

    3යි වේසියේ...:angry::lol:
    වැරදිමක් වෙලා තියනවා සමාම භජනය කරන්න...:sorry:
    රශ්මියෝ හරියටම හරි මූ අවයවයක් දීල ඉතිරි අවුරුද්ද ගන්න :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Suhada Hodai... :) man ekedi ehenam ubawa dakalath athi.. man oke kalayak set wela hitiya... :)
    දැකල ඇති මචං,කීප සැරයක්ම ගියා :)
    රශ්මියෝ හරියටම හරි මූ අවයවයක් දීල ඉතිරි අවුරුද්ද ගන්න :lol:
    මානසිකව වැ‍ටුනා ඩෝ :growl:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මේ බ්‍රහස් පතින්දට උඹ මාවත් දකියි :P
    බලාගෙන ඉඳපං..
    මං එනව :baffled:

    එකේ අයිතිකාරයාගේ ඉදලා අදුරනව... :) ඉදල හිටලා චැට් එකක් දාලා යනවා.. දැන් වෙනදා වගේ සෙට් නැහැ බන්... මට වැඩ හැව්නේ.. :P
    ගම්පහනේ.. දකියි.. ;)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අවුරුද්දකට කලින් WD 500gb (Portable Hard) එකක් 8600ට ගත්තා,
    Warranty-eng.jpg


    වන්නියෙ වොරන්ටි නෑ කෙලින්ම අවු5 ක් දෙනව මයි ටෙක් එකේ.