ගගට කිඹුල්ලු නැතුව තොපි වගේ පඩත්තර එළුවො බහින්න ද????ගගට කිඹුලෙකුත් ඇවිත්.. දැන්නන් නාන්න සුදුසුම නැහැ. නාන උන් තමතමන්ගේ අයිටම් පරිස්සම් කරගනින්...




ගගට කිඹුල්ලු නැතුව තොපි වගේ පඩත්තර එළුවො බහින්න ද????![]()





ay weeduruwakසෑහෙන කාලෙකට පස්සෙ...
තනියෙන්ම වතුර ගලන සද්දෙ ගාව නැවතිල, සියළුම බැදීම් වලින් අයින් වෙලා මොහොතකට, බීර වීදුරුවක් බොන්න හිතේ...

ay weeduruwak![]()
ගංතෙර පාලු වීලා ඇත නිසොල්මනේ
කලකට පස්සේ ආවේ මං මේ පැත්තේ
හිටියත් ගෙදර වීලා නිරෝධායනයේ
නැත තහනමක් ඇවිදින්නට ගං ඉවුරේ

ගග තවම තරුණයි ජල තරග හිනැහෙයිගංතෙර පාලු වීලා ඇත නිසොල්මනේ
කලකට පස්සේ ආවේ මං මේ පැත්තේ
හිටියත් ගෙදර වීලා නිරෝධායනයේ
නැත තහනමක් ඇවිදින්නට ගං ඉවුරේ

වයසෙ හැටියටද මේ මනුස්සයගෙ වැඩ......ගග තවම තරුණයි ජල තරග හිනැහෙයි
ගංදැල වල අපි කී කතා ගග රැලි පවා මුමුණයි..............![]()

ay bola mama waradi deyak kiwwada danවයසෙ හැටියටද මේ මනුස්සයගෙ වැඩ......![]()


ඔය පැත්තට තවම ඇඳිරි නීතිය නේද ආයුබොවන්ඩ. ගඟ බලන්න ගිහින් පොලිසියෙන් කුදලගෙන යයි.ay bola mama waradi deyak kiwwada dan![]()


ඔය පැත්තට තවම ඇඳිරි නීතිය නේද ආයුබොවන්ඩ. ගඟ බලන්න ගිහින් පොලිසියෙන් කුදලගෙන යයි.![]()
