ගංතෙර

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආසයි දැනගන්න......:)
    ඇරයුම පිළිගන්න.....:)
    ඇවිදින් හමුවෙන්න....:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl::growl: ගගට කිඹුලෙකුත් ඇවිත්.. දැන්නන් නාන්න සුදුසුම නැහැ. නාන උන් තමතමන්ගේ අයිටම් පරිස්සම් කරගනින්...
    ගගට කිඹුල්ලු නැතුව තොපි වගේ පඩත්තර එළුවො බහින්න ද????:growl::growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනේ
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි
     

    S0L0

    Member
    Jun 9, 2011
    159
    26
    0
    cyber realm
    sinhala_new_year.jpg



    කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා :)
     
    • Like
    Reactions: genius_EK

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෑහෙන කාලෙකට පස්සෙ...

    තනියෙන්ම වතුර ගලන සද්දෙ ගාව නැවතිල, සියළුම බැදීම් වලින් අයින් වෙලා මොහොතකට, බීර වීදුරුවක් බොන්න හිතේ...
     

    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ගංතෙර පාලු වීලා ඇත නිසොල්මනේ
    කලකට පස්සේ ආවේ මං මේ පැත්තේ
    හිටියත් ගෙදර වීලා නිරෝධායනයේ
    නැත තහනමක් ඇවිදින්නට ගං ඉවුරේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගංතෙර පාලු වීලා ඇත නිසොල්මනේ
    කලකට පස්සේ ආවේ මං මේ පැත්තේ
    හිටියත් ගෙදර වීලා නිරෝධායනයේ
    නැත තහනමක් ඇවිදින්නට ගං ඉවුරේ
    ගග තවම තරුණයි ජල තරග හිනැහෙයි
    ගංදැල වල අපි කී කතා ගග රැලි පවා මුමුණයි..............:sorry:
     
    • Like
    Reactions: Rex921