AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    පැටියා;17954788 said:
    තාමත් Promo ලු. බොරු කියන්න එපා බං :rofl:
    ඩිරෙක්ට් ගන්න පුලුවන් නම් ලාබයි කිවුවෙ ඒකයි. ඕක ලංකාවෙන් ගන්න එක වත් ලංකාවට reship කර ගන්න එක වත් ebay එකෙන් ගන්න එක වත් වාසි නෑ මොකද $299 ෆෝන් එකට එච්චර වියදං කරන එක පාඩුයි :rofl:
    :rofl: ubata upset ekak thiyenawda eka welawakata ekak kiyanawa aye thawa ekak kiyanawa :rofl::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    පැටියා;17954903 said:
    දැං එහෙම වත් කියපං :D
    කතාව මෙච්චරයි මේ features තියෙන samsung,sony, LG,HTC ෆෝන් වලට වඩා ලාබයි:nerd:. ඩිරෙක්ට් ගත්තෙ නැතත් රීසෙලර්ලගෙන් අඩුවට ගන්න පුලුවන්:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඕකේ හරි ගාණ රුපියල් (64GB) 46322.77 යි ,mystore එකේ තියෙනවා රුපියල් 64,975 ට එතකොට රුපියල් 18652.23 පාඩුයි. sampath card එකට 49,770 දෙනවා.
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    පැටියා;17954656 said:
    :rofl: Promo? දන්න දෙයක් කතාකරපං බං :rofl:

    Agree with u mate.
    ubata invitation ekak thiyenawa nam ganna puluwan. Bt lankawata ship karanne nehene :( Tuesday walata invitation onath na. Ape horu ekath wedi ganata wikunanawa redda.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා Phone එකක් ගන්න කොට ගාණ, features, brand එක, model එක නෙවෙයි මුලින්ම හිතලා බලන්න තමන් මොකකටද phone එක ගන්නේ කියලා, ඊට පස්සේ ඊට හරියන්න ගන්න. ඊට පස්සේ features බලන්න, ඊට පස්සේ brand එක බලන්න, ඊට පස්සේ model එක බලන්න. නැතුව one plus one ආවා කියලා ඒක ගන්න එපා. මට නම් one plus one හරි නෑ මොකද SD card ගහන්න බැරි නිසා. සමහර එවුන් iPhone release වෙච්ච ගමන් ගන්නවා කිසිම හේතුවක් නැතුව, උන් හිතන්නේ ආහ් iPhone එකක් ආවනේ, ඔන්න ඕහේ ගන්නවා, මේවලට කියන්නේ මෝඩ කම කියලයි. අවශ්‍යතාවට බඩු ගන්න පුරුදු වෙන්න.
     
    mystore එකේ අඩුයි සම්පත් card එකකට.
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    මචන්ලා Phone එකක් ගන්න කොට ගාණ, features, brand එක, model එක නෙවෙයි මුලින්ම හිතලා බලන්න තමන් මොකකටද phone එක ගන්නේ කියලා, ඊට පස්සේ ඊට හරියන්න ගන්න. ඊට පස්සේ features බලන්න, ඊට පස්සේ brand එක බලන්න, ඊට පස්සේ model එක බලන්න. නැතුව one plus one ආවා කියලා ඒක ගන්න එපා. මට නම් one plus one හරි නෑ මොකද SD card ගහන්න බැරි නිසා. සමහර එවුන් iPhone release වෙච්ච ගමන් ගන්නවා කිසිම හේතුවක් නැතුව, උන් හිතන්නේ ආහ් iPhone එකක් ආවනේ, ඔන්න ඕහේ ගන්නවා, මේවලට කියන්නේ මෝඩ කම කියලයි. අවශ්‍යතාවට බඩු ගන්න පුරුදු වෙන්න.

    This is true,,,I have oneplus 7 months used,,battery life and camera is superb,,
    others are same,,dont go to a galaxy
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන්ලා Phone එකක් ගන්න කොට ගාණ, features, brand එක, model එක නෙවෙයි මුලින්ම හිතලා බලන්න තමන් මොකකටද phone එක ගන්නේ කියලා, ඊට පස්සේ ඊට හරියන්න ගන්න. ඊට පස්සේ features බලන්න, ඊට පස්සේ brand එක බලන්න, ඊට පස්සේ model එක බලන්න. නැතුව one plus one ආවා කියලා ඒක ගන්න එපා. මට නම් one plus one හරි නෑ මොකද SD card ගහන්න බැරි නිසා. සමහර එවුන් iPhone release වෙච්ච ගමන් ගන්නවා කිසිම හේතුවක් නැතුව, උන් හිතන්නේ ආහ් iPhone එකක් ආවනේ, ඔන්න ඕහේ ගන්නවා, මේවලට කියන්නේ මෝඩ කම කියලයි. අවශ්‍යතාවට බඩු ගන්න පුරුදු වෙන්න.

    agreed :yes:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඕකේ හරි ගාණ රුපියල් (64GB) 46322.77 යි ,mystore එකේ තියෙනවා රුපියල් 64,975 ට එතකොට රුපියල් 18652.23 පාඩුයි. sampath card එකට 49,770 දෙනවා.

    16gb ban 49ta thyenne mystore eke sampath card ekata..araka 57k 58k wenawa
     
    • Like
    Reactions: shehanemail

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    Performance කියලා මොකුත් Benchmark දාලා නෑ,
    Hardware එකෙත් ඒ හැටි මොකුත් දාලා නෑ,

    හොද review එකක් නෙවෙයි. :no: සිරාවට මගේ ළග one plus one එකක් තියෙනවා නම් හොද review එකක් දාන්න තිබ්බා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මචන්ලා Phone එකක් ගන්න කොට ගාණ, features, brand එක, model එක නෙවෙයි මුලින්ම හිතලා බලන්න තමන් මොකකටද phone එක ගන්නේ කියලා, ඊට පස්සේ ඊට හරියන්න ගන්න. ඊට පස්සේ features බලන්න, ඊට පස්සේ brand එක බලන්න, ඊට පස්සේ model එක බලන්න. නැතුව one plus one ආවා කියලා ඒක ගන්න එපා. මට නම් one plus one හරි නෑ මොකද SD card ගහන්න බැරි නිසා. සමහර එවුන් iPhone release වෙච්ච ගමන් ගන්නවා කිසිම හේතුවක් නැතුව, උන් හිතන්නේ ආහ් iPhone එකක් ආවනේ, ඔන්න ඕහේ ගන්නවා, මේවලට කියන්නේ මෝඩ කම කියලයි. අවශ්‍යතාවට බඩු ගන්න පුරුදු වෙන්න.
    උඹ කියන එක ඇත්ත. ගැලපෙනම ෆෝන් එකක් ගත්තම ඇති. waiting for this :dull:

    A1_MHAKZZ1.images.400x400.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ කියන එක ඇත්ත. ගැලපෙනම ෆෝන් එකක් ගත්තම ඇති. waiting for this :dull:

    A1_MHAKZZ1.images.400x400.jpg

    octa core නේ? games ගහන්න හොදයි වෙන දේකට නම් ඔච්චර processor එකක් ලොකු වැඩියි ,නමුත් දැන් තියෙන games ගොඩක් ඒවාට Dual Core තිබ්බම හොදටම ඇති. අනික බන් mobile games ඒ තරම් හරි නෑ, games ගහන්න ඕනේ නම් PC තමයි ගොඩක් හොද. ගොඩ හොද games තියෙන්නෙත් PC එකටයි.
     
    Last edited: