ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මගේ Ping එක දෙසිය ගාණක් බං..:sorry:

    ඊයෙ එහෙම තමා ආවේ.. තව ශ්‍රී ලංකාවේ සර්වර් දෙකක් තියේ.. ඒකෙ එකකටයි යන්න පුළුවන්.. අනිත් එකේ ඕක එනවා.. ඔය ඩවුන්ලෝඩ් Allow කරපු ගමන් මොනාද ඩවුන්ලෝඩ් වෙනවා.. ඊට පස්සෙ කිසිම සර්වර් එකකට යන්න බැහැ.. මොක ක්ලික් කලත් උන්ගෙ සර්වර් එකකට යන්නෙ.. අනේ මන්දා බං.. මොකක් උනාද කියලා..:(

    lide panahan ban :frown:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මගේ Ping එක දෙසිය ගාණක් බං..:sorry:

    ඊයෙ එහෙම තමා ආවේ.. තව ශ්‍රී ලංකාවේ සර්වර් දෙකක් තියේ.. ඒකෙ එකකටයි යන්න පුළුවන්.. අනිත් එකේ ඕක එනවා.. ඔය ඩවුන්ලෝඩ් Allow කරපු ගමන් මොනාද ඩවුන්ලෝඩ් වෙනවා.. ඊට පස්සෙ කිසිම සර්වර් එකකට යන්න බැහැ.. මොක ක්ලික් කලත් උන්ගෙ සර්වර් එකකට යන්නෙ.. අනේ මන්දා බං.. මොකක් උනාද කියලා..:(

    uba nam edath lag adath lag :no::dull:
    kawada hari yayida danne ne :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    lide panahan ban :frown:
    කැරි සිද්ධිය ඕයි..:(

    eka thami aula kukulho ping 200 wadi umbata fast fire karanawa wage danenne ekai 60-80 normal.
    හ්ම් එහෙම කේස් එකක් වෙන්න ඇති බං..:( මට Area51 කියලා සර්වර් සෙට් එකක් හම්බවුණා..:dull: ඒ ටික ගහනො.. හිටපු ගමන් තමා බං කිරියෙ සර්වර් එකට ලොග් වෙන්න පුළුවන්..:(

    uba nam edath lag adath lag :no::dull:
    kawada hari yayida danne ne :(
    ඔව් ඕයි.. GTA ගැහුවෙ එයාටෙල් එකෙන්.. ඒක නම් හම්බානෙක ලැග්.. චාටර්ම කනෙක්ෂන් එක.. මේක ටිකක් විතර හොඳයි..:dull:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    ඔව් ඕයි.. GTA ගැහුවෙ එයාටෙල් එකෙන්.. ඒක නම් හම්බානෙක ලැග්.. චාටර්ම කනෙක්ෂන් එක.. මේක ටිකක් විතර හොඳයි..:dull:
    [/QUOTE]
    hutch 2g use karapn ping 90-120 wage. 1GB 49i
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔව් ඕයි.. GTA ගැහුවෙ එයාටෙල් එකෙන්.. ඒක නම් හම්බානෙක ලැග්.. චාටර්ම කනෙක්ෂන් එක.. මේක ටිකක් විතර හොඳයි..:dull:

    තෝ ඒකාලේ ලැග් වෙවී අපිට දුන්න වදයක්. කකුල් දෙක මුලට නේඩ් එකක් දැම්මත් මැරෙන් නෑ බැල්ලි :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ආ ලබ්බ ..... ගල රත්වෙනවද මෙහෙට ආ වෙ ...... :rolleyes::rolleyes::rolleyes:

    දැන් ඉන්නේ කැන්ඩි :P මෙහෙ රත් වෙනවා බං ඊටත් හපන් මේ ටිකේ :growl::growl: ඒ මදිවට ඔෆිස් එකේ නෙට් ස්ලෝ වෙලා හදිස්සියටවත් සර්වර් එක පැත්තේ එන්න බෑ :growl:
     
    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    31
    Gampaha
    a ponnayo thoge wall hack eka wahaganna dan wena aun ban karapuwa danwada.kari ponnayo api 1000k wada karana gaman thamai cod walat anne nathuwa thopi wage kale kaka enna nemei.halo wesige putha ban kare loku kama nisa oya thiyenne "okata power na".kari ponnaya kiyawan epa thawa wesa kolla thota gahanna den na harida.elakiriye yaluwek nisa thamai ponnayo kata piyan hitiye.kari ponnayage parana demo serama UAV hack aken balan duwan gahana ewa.methana kariya hithanne demo damma apita balanna ba kiyala.

    lol Thushana lol :D oya tika uba kiyanakam thamai maath hitiye ai parakku une :P hari ehenam api patan gamu :angry: uba mata gahanna denna kiyalada kiwwe :rofl: uba ooke uparima payak natam dekak gahai :yes: eth wade kiyanne bn man paya 24 25kma karanne game gahana eka :yes: Archangel GTRZ Amigo will see this :yes: methana uba noddanna dewaluth thiyenawa thushana :yes: math demos danne nathiwa hitiye uba mata mokuth nokiyapu hinda ela ela mula idan balamu ehenam sathalam :D thalaha ganna epa ubai patan gathe :yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371

    :baffled: :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාව එලෙව්වනේ බං.. ඇයි ඒ..? මම අරූ කියපු දෙකම අයින් කරන් ආවේ.. අම්මපල්ලා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාව එලෙව්වනේ බං.. ඇයි ඒ..? මම අරූ කියපු දෙකම අයින් කරන් ආවේ.. අම්මපල්ලා..

    අඩේ උබ ආවද.. හිටපන් එන්න මමත්

    9.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    අඩේ උබ ආවද.. හිටපන් එන්න මමත්

    9.gif

    මට යන්න දෙන්නෑ කික් කලා කියලා වැටෙනො.. මං අර වෙඩි වැදුනාම ටික වෙලාවක් ජීවත් වෙන එක අයින් කලා.. ජග්ද මොකක්ද කියන එකත් අයින් කලා බං..:( අම්මපල්ලා දාලා නැහැ..:no:
     
    Status
    Not open for further replies.