ඇගමති

anuraw123

Member
Nov 25, 2014
633
36
0
ඇත්තටම මෙි සැරේ කවුද බං ඇගමති වෙන්නෙ...:confused:හොද අනාවැකියක් කියපල්ලකෝ...:lol:හරියට කිවිව අයට තෑගි මල්ලක්..:):cool:වැරදියට කියපු අය වෙඩි තියාගත්තට කමක් නැහැ...:lol:ගුටි කාලා,කකුල් කඩාගත්තට කමක් නැහැ..:P:lol::baffled::rofl:


 
Last edited:

anuraw123

Member
Nov 25, 2014
633
36
0
අල්පේශාඛ්‍ය සූරවීර චිත්තාගේ බණ්ඩා නොහොත් අ.සූ.චි බණ්ඩාර..:cool:

හොද විහිලුවක් බං.....මට හිනා කිචි ඔියි...:lol::cool:
ඉතින් කෙරේසි බඩියා කොහොමද? හුග කාලෙකින් නේද?...:)
 
Last edited:

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අල්පේශාඛ්‍ය සූරවීර චිත්තාගේ බණ්ඩා නොහොත් අ.සූ.චි බණ්ඩාර..:cool:
    හොද විහිලුවක් බං.....මට හිනා කිචි ඔියි...:lol::cool:
    ඉතින් කෙරේසි බඩියා කොහොමද? හුග කාලෙකින් නේද?...:)
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Oka ahannat deyakda ban. Wena kauda itin ape warthamana agramathya Ranil Wickramasinghe Mahatmaya Tamai meelaga agamati wenne.

    ranil.jpg

    10407285_759912230711497_3264269095850110450_n.jpg

    Hon_Ranil_Wickramasinghe.jpg

    2586064239_e0255bee14.jpg

    united-national-party-unp-sri-lanka-logo.jpg
    7442199_orig.jpg

    PF31.png

    10931165_805080562861330_6125565428994086448_n.jpg

     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ponilaya awoth nam lankawama iwarai.minissunta molayak tiyenawanam apahu mahinda mahatayama tama enna ona
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාර්ලිමේන්තුවේ බහුතර(1/2 ට වැඩි ) ආසන ප්‍රමානයක් ගන්න පක්ශෙන් තමයි අගමැති තෝරගන්නෙ.මට හිතෙන විදියට කිසිම තනි පක්ශයකට ඕක කරන්න බෑ.සන්ධානගත විය යුතුමයි.මහින්ද ආවොත් නිදහස් පක්ශෙ ඡන්ද පදනම දෙකට කැඩෙනවා.එහෙම වුනොත් රනිල්ට අගමැති වෙන්න තියෙන අවස්තාව වැඩියි.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මට හිතෙන්නෙ රනිල් කියලා...මහින්ද ගේ රෙදි ගැලවි හමාරයි...ඒත් මරා ආවොත් ආයිත් අර පරන කථාව තමා...:baffled::P
    මෙි සැරේ රනිල් අතහරින්නෙ නැහැ...:yes::dull::no::):shocked::eek::growl::(:nerd::lol:ඒත් හදිසියේ විරැද්ද පැත්තෙන් අලුත් මැතිවරන පොදු අපේක්ෂකයෙක් කඩාපාත් වෙයිද දන්නෙ නැහැ...එහෙම වෙයිද?:D:rolleyes::oo::confused:


     
    ශ්‍රී ලංකාව කුඩුවලින් ස්වයංපෝශිත කිරීමේ පුරෝගාමියා:lol:

    ඉතින් බං අල්ලහන්කො දැන්......
    කුඩු දුමියා, මර්වින් දැන් ෂෝක් ඒකට යහපාල නේට හේත්තු වෙලා නේද?
     
    • Like
    Reactions: chathu05