ජවිපෙ 88-89

swash

Member
Feb 7, 2015
35
3
0
ඇයි එකපාරටම J.V.P. ඉතිහාසයෙ වැරදි හොයන්න හිතුනෙ,
මේ නිසාද....

ජවිපෙ කියන්නේ අද කාලේ නැගී එන, වංචා දූෂණ වෙනුවෙන් කතා කරන පක්ෂයක්.....අපේ රටේ දැනට අවශ්‍ය දේශපාලන හිස්තැනක් පුරවන පක්ෂයක්. ජවිපෙ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැ..හැබැයි 88-89 කාලේ රටේ වුනේ මොනවාද ජවිපෙ ඉතිහාසය දන්න අය අද අඩුයි......

අපිට මතකයි 2012 මාතලෙන් සමූහ මිනී වළක් හොයා ගත්තා...ඒකෙන් මිනී ඇට සැකිළි 150 කට කිට්ටු ගාණක් ලැබුණා......හිස් කබල් විතරක් තියෙන හිස කඳින් වෙන් කරපු මළ සිරුරු ඒ අතර තිබ්බා....කොයි කවුරුත් කිව්වේ මේ තියෙන්නේ 88-89 කාලේ අතුරුදහන් වෙච්ච තරුණ පිරිසකගේ සොහොන් පිට්ටනියක් කියලා...88-89 දෙවන ජවිපෙ විප්ලවය මුළු ලංකාවම හොල්ලපු අස්ථාවර කරපු වකවානුවක් වුණා..........

ඒ වගේ කාලෙක රටේ තත්ත්වය පාලනය කරන්න පැවති රජය ඉතා බිහිසුණු counter-insurgency (COIN) campaign එකක් කරන්න වුණා.

ලංකාවේ COIN සොල්දාදුවෝ පිළිපැද්දේ Search, Interrogate and Destroy”කියන දරුණු, ලේ වැකුනු හැබැයි සාර්ථක සංකල්පය ! COIN මෙහෙයුම් වලදි අල්ලගන්න සැක කරුවන්ට මරණය හැර වෙන ඉරණමක් තිබ්බේ නැ......අවාසනාවකට වගේ වැරැද්දකට සම්බන්ධ නැති අයටත් මේ විදිහට මරණයෙන් වන්දි ගෙවන්න වුණා..

ආණ්ඩුවේ හමුදාවේ death squads වල මිනී මැරුම් ගැන තමයි ගොඩාක් අහලා තියෙන්නේ...නමුත් ඇත්ත කතාව ම්ලේච්ඡ විදිහට ප්‍රචණ්ඩත්වය හමුදාවටත් සාමාන්‍ය ජනතාවටත් යොමු කරලා මුලින්ම මිනී මරන්න පටන් ගත්තේ ජවිපෙ වීමයි.....
 
  • Like
Reactions: maxboysl

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    නෑ මේක හින්දා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපි දන්නව ඩෝ ඉතිහාසේ
    ඒ කරපු ඒව එහෙම්පිටින්ම අද ආවත් කරනව කියලත් දන්නවා
    ජවිපෙ වගේම යූඑන්පියත් කරපු දේවල් අපිට හොදටම මතකයි
    මේකේ ඉන්නේ 90 ගනන් වල ඉපදිච්ච චූ කොල්ලො හිතන්නේ ඒ කාලේ හෙන ආතල් කියලා
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    ඔගේ වයස කියාද සහෝ
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩේ මාත් ඉපදුනේ 1989.. මාත් මැරිච්ච JVP ඩයල් 1ක්ද කොහෙද..
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මොකද හදිස්සියේ බය වෙලා .
    unp slfp ltte ඔක්කොම මිනිස්සු මරල තියෙනවා
    jvp විතරක් නරක් වෙන්නේ කොහොමද?
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අපි දන්නව ඩෝ ඉතිහාසේ
    ඒ කරපු ඒව එහෙම්පිටින්ම අද ආවත් කරනව කියලත් දන්නවා
    ජවිපෙ වගේම යූඑන්පියත් කරපු දේවල් අපිට හොදටම මතකයි
    මේකේ ඉන්නේ 90 ගනන් වල ඉපදිච්ච චූ කොල්ලො හිතන්නේ ඒ කාලේ හෙන ආතල් කියලා

    Aniwa... E kale Puduma Gindarakin ape demawpiyan hitiye...:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ කොච්චර වදිමල්ද කියල බලන්න. උබට හොදට බිෂන කලේ මතකයි කිඋවනේ
    ඔව් මතකයි තමයි
    මොකටද මට මතකද නැද්ද හොයන්නේ? ඇයි අපි මැරිල ඉපදිලා කියල හිතුවද?
    Aniwa... E kale Puduma Gindarakin ape demawpiyan hitiye...:(
    :yes:
    හා. ඔයත් 1990 වගේ ඉපදුන කෙනෙක් නේද ??

    ඇයි උඔ වගේ කියල හිතුවද මාත්?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හැම ප්‍රධාන පක්ශෙටම තියෙන්නේ ලේ වැකුණු ඉතිහාසයක්. මේ පෝස්ට් එකෙන් පැහැදිලි වෙන්නෙ 88,89 න් පස්සෙ ජවිපෙ අනික් පක්ශ දෙකට සාපේක්ශව දේශපාලනයේ හරි ගමනක් ගියා කියන එක නේද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් මතකයි තමයි
    මොකටද මට මතකද නැද්ද හොයන්නේ? ඇයි අපි මැරිල ඉපදිලා කියල හිතුවද?

    :yes:

    ඇයි උඔ වගේ කියල හිතුවද මාත්?

    :lol::lol: දැන් කාටද රිදිලා තියෙන්නේ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් මතකයි තමයි
    මොකටද මට මතකද නැද්ද හොයන්නේ? ඇයි අපි මැරිල ඉපදිලා කියල හිතුවද?

    :yes:

    ඇයි උඔ වගේ කියල හිතුවද මාත්?

    විප්ලාවක් කියන්නේ අරගලයක් කරනකොට මිනිස්සු මැරෙනවා. එක කොයිම යුද්දෙකදී උඅත් එකයි. අද උදහොසහ්නවලදිත් මිනිස්සු මරන්නේ. අනික වැඩි හරියක් මරුනේ ජේ වී පි කොල්ල. jvp එක ඉවක් බවක් නැතුව මිනිමරුවනම් ජේ වී පි එකේ විතරක් වැඩි පිරිසක් මැරෙන්නේ කොහොමද??
    ජේ වී පි කැරැල්ලට හේතුත් ඔය දන්නවා ඇති එහෙනම්
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    අපි දන්නව ඩෝ ඉතිහාසේ
    ඒ කරපු ඒව එහෙම්පිටින්ම අද ආවත් කරනව කියලත් දන්නවා
    ජවිපෙ වගේම යූඑන්පියත් කරපු දේවල් අපිට හොදටම මතකයි
    මේකේ ඉන්නේ 90 ගනන් වල ඉපදිච්ච චූ කොල්ලො හිතන්නේ ඒ කාලේ හෙන ආතල් කියලා

    100%
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඇයි එකපාරටම J.V.P. ඉතිහාසයෙ වැරදි හොයන්න හිතුනෙ,
    මේ නිසාද....
    :lol::lol:

    ඒක තමයි මටත් මුලින්ම කල්පනාවුනේ. එකපාර නින්දෙන් නැගිටල 88-89 ගැන දොඩවන්නෙ මොකද? ඇරත් මේ යකා කට්ට කාගෙන මේ ත්‍රෙඩ් එක ඌම බම්ප් කරගෙන. :lol: