නවක වදේ - Campous unta

shamikasupun

Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මෙහෙම ව්‍යාපෘතිනම් විශාල ගණනක් කරනව අපේ කැම්පස් වලින්. ඕනෙනම් කියන්න සමාජ සුභසාධන ව්‍යාපෘති වල නම් list එකක්ම හොයල කියන්නම්. පේරාදෙණිය මොරටුව වගෙ කැම්පස් වල ගොඩක් හොඳ ව්‍යාපෘති වෙනව දිගින් දිගටම.

    මෙත් මිහිර, ගුරුගෙදර, සිප් සයුර... තව ගොඩාක් තියනව.




    ඇත්ත. ඒ වගේම රජයේ කැම්පස් එකක පිළිගත් උපාධියක් එක්ක අවුරුදු 24 දි pass out වෙච්ච කෙනා වයස 29 වෙද්දි ඉන්න තැනට එන්න පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වයස 23-25 වෙද්දි pass out වෙච්ච කෙනාට වයස 36 ක් වත් වෙන්න වෙනව. ඉබ්බ හාවව පරාද කරන්න lead එක ගත්තට race එක meter 100 නෙමෙයි කිලෝමීටර් ගාණක් තියනව

    :rofl::rofl: අනේ මන්ද බන්... 23 private uni වලින් එලියට එන එකා 36 දිලු valid වෙන්නෙ.. මේවට ඉතින් කොහෙන් හිනා වෙන්නද..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :rofl::rofl: අනේ මන්ද බන්... 23 private uni වලින් එලියට එන එකා 36 දිලු valid වෙන්නෙ.. මේවට ඉතින් කොහෙන් හිනා වෙන්නද..
    උබ ගැන දුකයි බන් ,,
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    අපි මෙතන කතා කරන්නෙ අහින්සක ලමයින්ගෙ ජීවිත ගැන.. ඔය මොන හරුපෙ කියල සාධාරණීකරනය කරන්න හැදුවත් ඔය රැග් එක ඇත්තටම පුදුම අමන වැඩක් නේද???? මම දන්න එවුන් හිටිය පට්ට අහින්සක පොරවල් A/L කාලෙ දැන් උන් රැග් group වල leaders ලා.. උන් හිතේ හිර කරන් හිටපු pressure එක නේද ඔය නිදහස් කරන්නෙ..??? ඇත්තම කියනවනම් මම අහපු විදිහට engineering, medicine,etc.. තව ඔය වගේ හොඳ ඒ වගෙ ඔය රැග් කියන එක දරුනු විදිහට නෑ.. (මම හරියටම නම් දන්නෙ නෑ ). අනිත් ඒවගෙ කරන දේවල් ඇහුවම පිස්සු හැදෙනව බන්... එක පාරක් එකෙක් ගෙ හොස්ටල් වලට ඇවිල්ල ඒකගෙ මයිල් කප්පවල ( අතනත් එක්ක ) තව රුහුනෙ agri faculty එකේ පුකේ ඉටිපන්දම් ගහගෙන නටන්න කියල.. ඔය අහපු විදිහට බොහොම සාමාන්ය ඒව.. individual අරන් බලු විදිහෙ රැග් දෙනව උන්... ජීවිත කීයක් නැති උනාද ඔය පාහර වැඩ නිසා?? එහෙව් එකේ මොන අහවල් දේකටද රැග් එක සුද්ද කරන්න හදන්නෙ??? යකෝ social වෙන්න ඕ නෙ රෙද්දටද.. උ social උනත් එකයි නැතන් එකයි campus select වෙන්න තරම් ගේමක් ගහන්න පුලුවන් එකාට මොන ලබ්බටද social වෙන්න ඕනෙ??ඇයි උට උගෙ personality එක හදාගන්න වෙන උන් ඌව රැග් කරන්නම ඕනෙද???? හේතුව හරියට පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් උතරයක් දෙන්න.. මම දැක්ක මගෙ reply එකකට ගොන් ආතල් එකක් දීල තියනව.. ඒවගේ දාන්න දෙයක් නැතුව ආතල් දෙන්නෙ නැතුව අපි ඇත්ත කතා කරමු.. :nerd::nerd:
     
    Last edited:

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    කැම්පස් උන් මහා මැට්ටෝ බන්

    අර මයිකල් ජැක්සොන් මරුන වෙලේ බැනර් එකක් උස්සන් "මයිකල් ජැක්සොන් මහතාට නිවන් සුව පතමු" කියල උස්සන් ගිය හැටි මතකයි නේ

    අන්න ඒ වගේ ගොන් පොරවල් තමා ඔකේ ඉන්නේ.. නමුත් හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලා
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    කැම්පස් උන් මහා මැට්ටෝ බන්

    අර මයිකල් ජැක්සොන් මරුන වෙලේ බැනර් එකක් උස්සන් "මයිකල් ජැක්සොන් මහතාට නිවන් සුව පතමු" කියල උස්සන් ගිය හැටි මතකයි නේ

    අන්න ඒ වගේ ගොන් පොරවල් තමා ඔකේ ඉන්නේ.. නමුත් හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියලා

    මොන campus එකේ එවුන්ද බන් ඔය වැඩේ කරේ ?:rofl:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඕක ඇතුලට ගියාම අම්ම අප්පවත් විෂ්වාස කරන්න බෑ බං
    අවුරුදු දෙක මොකක්ද ගෑණුන්ගේ
    අවුරුදු 40 50 ඉදලත් බොරු කියල දාලා යනකොට:lol:

    උන් හොදට සංවිධානය වෙලා තියෙන්නේ බං
    කැම්පස් එකෙන් එලියට ආවත් ඒව ගැන වචනයක්වත් කියන්නේ නෑ (හරියට තම්බියෙක්ගෙන් කොන කපපු එක ගැන අැහුව වගේ)

    බලපන්කෝ පරණ ඔය වගේ සීන් වෙච්ච ඒවගේ අැතුලේ ඉන්න උන් මොනාද කියල තියෙන්නේ කියල‍
    කියන්න පුලුවන් සරලම දේ තමයි ඒ කෙල්ලට මානසික ලෙඩක් තිබ්බ කියන එක
    ආය ඉතින් බොඩි එක කපලවත් හොයන්නයැ

    ඒකත් හරියට අර මනෝවිද්‍යාඥයෝ හෝල්මන් ගැන ඇහුවම කියන දේ වගේ
    "ඒක පෝව්ස්ටොරටක්න්තයෝන් කියන මානසික රෝගය"
    :baffled:

    අඩුම ගානේ උබ කෑම්පස් එකක් ලගින් වත් ගිහිල්ලද ඔය ලොකු ටෝක් දෙන්නේ
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    ඇත්ත. ඒ වගේම රජයේ කැම්පස් එකක පිළිගත් උපාධියක් එක්ක අවුරුදු 24 දි pass out වෙච්ච කෙනා වයස 29 වෙද්දි ඉන්න තැනට එන්න පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වයස 23-25 වෙද්දි pass out වෙච්ච කෙනාට වයස 36 ක් වත් වෙන්න වෙනව. ඉබ්බ හාවව පරාද කරන්න lead එක ගත්තට race එක meter 100 නෙමෙයි කිලෝමීටර් ගාණක් තියනව

    පිළිගන්න බෑ මේකනම් මචං. ඒ ලීඩ් එක මුලින්ම තියපු එකෙක් ආයේ පස්ස ගහන්නේ බොහොම කළාතුරකින්.

    Source- මමත් ඔය වගේ ගැටෙන සමාජයක ජීවත් වෙන නිසා.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    තොපි එලියට එනකොට ප්‍රයිවට් කැම්පස් ගිය උන් MBA එකත් කරල ඉවරයි...මුන්ට තියෙන්නෙ JEALOUSY ...මොකද මුන් අවුට් උනාට පස්සෙ trainees හැටියට දාන්නෙ මුන්ගෙම වයසෙ උන් යටතෙ නිසා..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    gon harako a kella mage para badge api ekka leadership giye
    eka kawa nokawa kiala na a kehemmalen ape salli witharai pichchuwe
    a kellata dela nam thiyenne rag un gonnu wage depress wechcha kellekwa aya rag karana sampradayak na campus wala
    eketh karana widihak thiyanawa
    kellata una deta oya kiyana kathawama nam wela thiyenne a sinno tika union eka waga kiyanna ona
    a demaupiyanta campus ekata wagema anith campus wlatat a aya waga kiyanna ona
     
    තොපි එලියට එනකොට ප්‍රයිවට් කැම්පස් ගිය උන් MBA එකත් කරල ඉවරයි...මුන්ට තියෙන්නෙ JEALOUSY ...මොකද මුන් අවුට් උනාට පස්සෙ trainees හැටියට දාන්නෙ මුන්ගෙම වයසෙ උන් යටතෙ නිසා..

    උබ දන්නවද?
    නරියත් මිදි තිත්තයි කිව්වලු :lol::lol::lol::lol: :P :P :P :P
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age



    ONNA CAMPUS MALLILAGE WADA

    COLOMBO UNI STUDENTS

    උඹේ මොලේ තරම්ම පේනවා මචන් උඹේ comment එකෙන් :lol::lol::lol::lol:
    ආයේ වත් දෙයක් දාන්න කලින් ටිකක් හොයල බලල දාපන් :lol:

    මෙන්න original photo එක

    saferedire-97256451.jpg
     
    • Like
    Reactions: Ayeshlive
    උඹේ මොලේ තරම්ම පේනවා මචන් උඹේ comment එකෙන් :lol::lol::lol::lol:
    ආයේ වත් දෙයක් දාන්න කලින් ටිකක් හොයල බලල දාපන් :lol:

    මෙන්න original photo එක

    saferedire-97256451.jpg

    ගූ 70යි බන්. :lol::lol::lol::lol:
    මේකට තමයි පැහැදිලි ඉරිසියාව කියන්නේ. :yes:
    මේ #රියටත් මිදි තිත්තයි ලු බන්