නවක වදේ - Campous unta

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    රෙද්දෙ කක්කි දාගන්න කියලා තියෙනවා. ගිය වෙලේ ඉදන් උප සංස්කෘතියක් ඇතුලේ හැදෙන මුන්ගෙන් බහුතරයක් හිරේ ලැග්ග උන්ට සමානයි. මුන් දෙගොල්ලොම හිතන්නේ එලියේ ඉන්න උන්ට වඩා මුන් පොරවල් කියලා. ගිරවා දාලා කැම්පස් ගිහින් එතනට නාපු උන්ට ඉගෙනගන්න දෙන්නෙත් නෑ මුන් , ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න කලින් රට ගිහින් උපාධි අරන් එන මහා ධනපතියන් ගැනත් කතාකරපල්ලා , එතනිනුත් කෙලින්නේ මැද පන්තියේ එකාට , රටේ ඉතුරුවක් වෙන සල්ලි වලට. ඉස්සර රැග් දුන්නේ කීයක් හරි එකතු කරගෙන සමාජ සත්කාරයක් කරන්න , දැන් මුන් ඒක ලිංගික අපයෝජනයක් දක්වා අරන් ගිහින්. පැහැදිලිවම මුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනා , මූලික වෙච්ච , උල්පන්දන් දුන්න උන්ව හිරේ දාලා ගූ වලේ බස්සන්න ඕනා
     
    give-that-man-a-medal.jpg

    mora injo patta waddo :P :P dan oya dena ekak mtath dpnko :lol: :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    හැබැයි අවු 12ක් 13ක් ගිය පාසල, පාසලේ ගුරුවරු අමතක වෙලා. පුලුවන්නම් ගිහිල්ල දුෂ්කර පාසලකට කැඩිච්ච පුටුවක් බැංකුවක් හදල දීපල්ලා.මහලොකුවට අයිතිවාසිකම් ගැන කතා කරනවා. තමන් ගෙන් වෙන්න ඕනි යුතුකම් ගැන අවබෝදයක් නෑ. ඕක නිසා තමා ඔය රෙද්දේ කැම්පස් වලට වඩා ප්‍රයිවට් කැම්පස් හොඳ.

    මෙහෙම ව්‍යාපෘතිනම් විශාල ගණනක් කරනව අපේ කැම්පස් වලින්. ඕනෙනම් කියන්න සමාජ සුභසාධන ව්‍යාපෘති වල නම් list එකක්ම හොයල කියන්නම්. පේරාදෙණිය මොරටුව වගෙ කැම්පස් වල ගොඩක් හොඳ ව්‍යාපෘති වෙනව දිගින් දිගටම.

    මෙත් මිහිර, ගුරුගෙදර, සිප් සයුර... තව ගොඩාක් තියනව.



    කැම්පස් නොගියට උඹලට කලින් අපි සමාජෙට බැහැලා රස්සා කරන්න ඉගෙන ගත්තේ..
    උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.

    ඇත්ත. ඒ වගේම රජයේ කැම්පස් එකක පිළිගත් උපාධියක් එක්ක අවුරුදු 24 දි pass out වෙච්ච කෙනා වයස 29 වෙද්දි ඉන්න තැනට එන්න පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වයස 23-25 වෙද්දි pass out වෙච්ච කෙනාට වයස 36 ක් වත් වෙන්න වෙනව. ඉබ්බ හාවව පරාද කරන්න lead එක ගත්තට race එක meter 100 නෙමෙයි කිලෝමීටර් ගාණක් තියනව
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    මෙන්න මේ කතාව නම් ඇත්ත

    කැම්පස් උන් ට වඩා AL කරලා ජොබ් කරන උන් ඉස්සරහින් ඉන්නවා

    කැම්පස් නොගියට උඹලට කලින් අපි සමාජෙට බැහැලා රස්සා කරන්න ඉගෙන ගත්තේ..
    උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.

    සහතික ඇත්ත:yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ita issella awrudde dinnane :rofl:
    boys ekath dinnane
    itath wada girls ekath dinnane 0.1 ratio kello ekka. dennam ridei™:rofl::rolleyes:
    දැන් උබ කියන්නෙ අනිත් 0.9 කොල්ලො කියලද?
    අනේ ලොන්ත කොකෝ..:rofl::rofl:
    ඉතිං ක්‍රීඩාවක් කියන්න එහෙම තමයි බං...
    ගිය පාර තමන්ගේ රටෙම ෆිෆා තිබිලත් බ්‍රසිල් උන්ට දිනන්න බැරිඋනා කියන එකේ තෙරුම උන් ෆුට්බෝල් වලට අදක්ෂයි කියන එකද?:rofl:
    avatar123465_40.gif
    avatar123465_40.gif
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    enawanam thamai machan. a wada karanna bari meeharak ne. podume un hama thanakama innawa. bt mama me kiyanne a wage ewun newei 2 upper dapu ewun. ekko final yr students la samasthayak widihata gaththama unge batch wala bohoma honda mattamaka inna ewun.. ramuwakata kotuwela wada karanne. me ka aththa.. mama kiyanna mama athwindapu de.. kiwwoth puduma hithenawa universities tika. specially eka uni ekak gana. mokada api A/L kale hithagena hitiye a university eka thamai suppama kiyala.. a kale a ke IT select wechcha ewun (eng walata poddak aduwen z eka thiyana) ape A/L cls walata awilla budu talks dunna.

    Mora ganada me kiyanne?
    Private campus walin waddo enne na kiyala mama kiyanne na. Waddo innawa aniwaryayen. Tech startups keeyak patan ganna athida SLIIT students la.
    Private or state govt moka wunath standards ekak thiyenna one. Compete karanna puluwan wenna one. Echcharai. Kohen igena gaththath open game ekak job market eka kiyanne. Ehema thiyenakota state govt students la private campus epa kiyanawa kiyanne nikan match ekata baye anith team ekata kelawanawa wage wadak.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නෑ බං ඒ මොරල් එක වැඩි කරගන්න එහෙම කරන්නෙ. මොකද සමාජයට ගියාම ප්‍රසිධ්දියෙ ලොකුකම් පෙන්නන්න එපායැ. කොටින්ම කියනවනං නිලධාරී වාදය ක්‍රියාත්මක කරන්න.කොහොම උනත් කැම්පස් යන අතලොස්සයි කවද හරි තමන්ගෙ එකෙක් ආයෙ කැම්පස් එකකට දාන්නෙ. හොඳම උදාහරණෙ මාලබේ සයිටම් එක. මන්දන්න ඔය වගේ කැම්පස් ගිය ඩයල් එකක් 5 ශිෂත්වෙ පාස් වෙච්ච ළමය අරගෙන දැන් පිටරට ඉන්නව මෙහෙ සිරා ජොබ් එකත් නැතිකරගෙන. පොර මට කියනව කැනඩාවෙ දැන් ලංකාවෙ ඩිග්‍රි පිලිගන්නෙත් නැතිලු. එහෙම පොඩි ජොබ් එකටත් හොඳට ගෙවන හින්ද ළමයි වෙනුවෙන් ගියාලු.:rofl:
    :yes::yes:
     
    SLIIT, NIBM walin ehemath enawa ban coding interview loweth anatha dial.

    අනිවා මචං. මුන් දන්නේ නැහැ කැම්පස් එන එවුන්ගේනුත් 70% වගේ තමයි ඩිග්රිය කම්ප්ලිට් කරන්නේ කියල. ඒ අයත් අතරේ ගිරවුත් ඉන්නවා. එහෙම උනා කියල ඔක්කොම ගොබිලෝ නෙමෙයිනේ.
    මුන් හිතන්නේ මේ ප්‍රයිවට් කැම්පස් වලට යන කොලබ එකා හෙන technology වලින් වැඩ කාරය, රජයේ කැම්පස් යන්නේ ගමේ අනාතයෝ උන්ට මොන කම්පියුටර් ද කියල. පව් මුන්ගේ චින්තනය.
    මගේ බැජාල ඉන්නවා ගමෙන් ඇවිත් කම්පියුටර් සයන්ස් special degree කරන. උන්ගේ project උස්සල නෙමෙයි.

    :yes:රටේ කොහේ ගියත් අපේ ඉන්නවා.

    අනිවා මචං. :yes:
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මුලින්ම කියන්න ඕන නවකවදය වාර්තමානයේ විශ්වවිද්‍යාල වලට විතරක් සිමාවෙච්ච දෙයක් නෙවෙයි.පාසල්වල හා වෙනත් උසස් අධාපන ආයතන වලද,මේ නවකවදය දැකිය හැකියි.නමුත් වඩාත් දරුණු ලෙස පවතින්නේ විශ්වවිද්‍යාල තුලයි.එමෙන්ම සමහර ආයතන වල රැකියා සදහා පැමිණෙන නවකයින්ටද විවිද තාඩන පීඩන වලට කොන්කිරීම් වලට ලක්වීමට සිදුවන අවස්ථා දැකිය හැකියි.මෙයින් පැහැදිලිවන්නේ වර්තමානයේදී නවකවදය සමාජය පුරා ඔඩුදුවා ඇති බවයි.නවකවදය සමාජයෙන් ඉවත් කිරීමටනම් මිනිසුන්ගේ ආකල්ප වල වෙනසක් ඇතිකල යුතුයි.

    මෙම නිසා නවකවදය පිළිබද කථිකාවතකදී අප පුද්ගලික විශ්වවිද්‍යාල හා රජයේ විශ්වවිද්‍යාල ලෙස පිල් දෙකකට බෙදී වාද කිරීම පලක් නැත.අවශ්‍ය වන්නේ නවකවදයට විරුද්ද ප්‍රබල ජනමතයක් සමාජය තුල ගොඩනැගීමයි.

    තවද කලක් රජයේ විශ්වවිද්‍යාල වල පමණක් පවතිනවායි සැලකු නවකවදය පුද්ගලික විශ්වවිද්‍යාල ද ආක්ක්‍රමණය කොට ඇති බව මෑතකාලයේදී සිදුවූ යම් යම් සිදුවීම් මගින් පෙන්නුම් කරයි.පහතින් දැක්වෙන්නේ ඊට සාක්ෂියකි.

    මම SLIIT එකේ 1st Year එකට අපු දවස් වල seniors ලා මාව rag කරල මම report කරපු එකටත් කිසිම පියවරක් ගත්තේ නෑ.. මම In-writing දීපු ඒවාට කිසිම දෙයක් කලේ නෑ. කරපු එකමදේ rag කරපු උන් ඉස්සරහ මාව තියල rag කලාද කියල අහුපු දේ විතරයි. Case එක යටගැහුව. Management එකේ වැඩනම් අන්තිමයි. :angry::angry:.

    orginal thread එක මෙතනින් ගිහින් බලන්න ----> http://www.elakiri.com/forum/showthread.php?p=17909020#post17909020

    ****නවකවදය පිළිබද විදුසර පුවත් පතේ පළවූ ලිපි කිහිපයක link පහතින් දක්ක්වේ****

    "නවකවදය" මානසික රෝග ඇති කිරීමට දායක විය හැකි ය---->http://www.vidusara.com/2013/10/02/feature4.html

    සංස්‌කෘතික වහල්ලු සහ නවකවදකයෝ---->http://www.vidusara.com/2009/09/16/knowlege.html
     
    Last edited:
    මචන් මොන වගේ ගුනාත්මක භාවයක් ගැනද බ්න් උඹ කියන්නෙ??? මම IT field එකේ ඉගෙන ගන්නෙ මට මෙච්චර කල් සෙට් වෙල තියන හැම එකාම වගේ (government sector එකේ) හද්ද චාටර්.. technology එක අතින්, knowledge එක අතින්, coding skill එක අතින් හද්ද චාටර්.. මම මේ government sector එක චාටර් කරන්න හදනව නෙවෙයි හැබැයි ඔන්න ඕකයි ඇත්ත තත්වේ.. ඕ නෙ නම් university ටිකේ අදාල degree programs වල නම් ටික පවා කියන්නම්.. කෝකද හරි කෝකද වැරදි කියන්න මම දන්නෙ නෑ.. නමුත් ඇත්ත ඕක.. ලොකු කමකට කිව්ව කියල හිතන්න එපා මච්න්.. ඒක දැකල මට කියන්නම හිතුන.. ඔය පෙලපාලි, උත්ගෝශන එක එක මගුල් විකාර දේවල් වලට කරනවට වඩ හොන්ද නැත්ද syllabus update කරන්න කියල කියනවනම්.. නොමිලේ බත් එකට දෙන්න ගිය බිත්තරේ එපා කිය්න්නෙ නැතිව අපිට practical hours වඩිපුර ඕනෙ.. හොන්ද lecturers ල ඕනෙ කිව්වනම් හොන්ද නැත්ද.. රැග් කර කර විකාර කරන්නෙ නැතුව..මොකද ඇත්ත කතාවනම් campus select වෙන්නෙ target එකකට කට්ට කාගෙන වැඩ කරන්න පුලුවන් සෙට් එකක්.. එහෙම ටිකක් campus select වෙල අනිත් එවුන්ටත් වඩා පිස්සු කෙලියම අපරාදෙ නේද?

    මචං ගමේ ඉදන් කොලබ ඇවිත් පලවෙනිපාරට කම්පියුටරයක් අල්ලලා එකෙන් ඉගෙනගෙන SE විච්ච බයියල උබල වගේ ඇපිට්, ස්ලිට් ගිය ටෝයියන්ට වඩා චාටර් වෙන්න ඇති.
    පිකටින් උත්ගොෂණ කරන්නේ ඔය කියපු ඉල්ලීම් ලබාගන්න තමයි, නැතුව රජයේ කැම්පස් වල feedback box දාල, වැරද්දක් කියපු ගමන් එකපාරින් හදන කෙරුවාවල් නැහැ, මොකද රජයේ නිසයි සම්පත් උනතාවය නිසයි.

    සමහරක් ඉන්නවා බන් කැම්පස් ආව කියන්නේ උ පොර කියල හිතාගෙන ආතල් ගන්නවා විතරයි ඉගෙනගන්නේ නැහැ. ඒ වගේ එවුන් නම් එන එක සෑහෙන්න අපරාදයක්, මොකද වෙන දක්ෂයෙක් ගේ අවස්තාවක් නැති වෙලා. :(
     
    මුලින්ම කියන්න ඕන මම ප්‍රයිවට් කැම්පස් ගිය එකෙක් නෙමේ. ඒවට කහින්නෙත් නෑ මම හැබැයි රජයේ ඒවට ගිය උන් ඕකට කෑ ගහන්නේ සිරාවටම කැක්කුමකටද කියන එක ගැන මට ප්‍රශ්නයක් තියනව.

    1) කොහෙවත් තියන ඒවගේ ප්‍රමිතිය ගැන වද වෙන්නේ ඇයි?
    ඒවගේ ප්‍රමිතියක් නැත්තම් ඉගෙනගන්න උන්ගෙත් ප්‍රමිතියක් නෑනේ, උන් නිකන්ම හැලිල යයි. මොකද ජොබ් වලට ගන්නේ වැඩ පුලුවන් එකෙක්නේ. බැරි එකෙක් ගියත් හැලිල යනව.

    2) චයිනා මෙඩිකල් කොලේජ්, ඉන්ජිනියරින් වල තත්වයත් ඔබලා පරීක්ශා කරනවද?
    මොකද ඒවගේ ඉගෙනගත්ත උනුත් ලංකාවට ආයිත් එනව.
    තත්වය ගැන නම් ප්‍රශ්නේ ලංකාවේ හාල් ඇටේ ඉදන් පිටරටින් ගෙන්නන දේ වෙනකම් ඔයාලට කෑගහන්න පුලුවන්, ඒවගේ තත්වෙත් දන්නවනේ.

    අවංකවම මටනම් හිතෙන දේ තමයි තත්වය බාල නිසා කෑගහනවට වඩා කුහකකමක්, බයක් නිසා කෑ ගහනව කියන එක. මොකද ඒවගේ තත්වය බාල නම් පොඩ්ඩක්වත් බයවෙන්න දෙයක් නෑ උන් හැලිල යනව.
    අවංකවම හිතේ පොඩිවත් කුහකකමක් නැද්ද?
    :rolleyes:


    1.) ප්‍රමිතියක් ඕනේ කිව්වේ: හිතපන් උසස්පෙළ A 3 දාල ඉන්ජෙක් වෙන එකෙක් ඉන්නවා මොරටුවේ. තව එකෙක් ඉන්නවා O/L යන්තම් පාස්, සල්ලි වියදම් කලොත් උගේ නමේ අගටත් Eng. ඩිග්රිය ගත්තට පස්සේ උබල අපි දන්නවද මු මේක ගත්ත විදිහ. අන්න එහෙම ගන්නවනම් එකටත් ප්‍රමිතියක් තියෙන්න ඕනේ. නැත්නම් දෙන්නටම සමාන සුදුසුකම් කියල දෙන්නවම සමතත්වයේ සලකන එක සාදාරණද?
    හැබැයි දැන් උසස්පෙළ සමත් වෙලා මොරටුවට යන්න බැරි දක්ෂයට පෞද්ගලික විශ්වවිද්යාලෙකින් ඩිග්රියක් ගන්න එකයි මම කලින් කිව්ව එකයි වෙනස්. පෞද්ගලික් විශ්වවිද්‍යාල වලින් වෙන්න ඕනේ ඒ වගේ අසාදරණයට ලක් උන දක්ෂයට තැන දෙන එක.
    දැන් උබල කියයි අපේ exam අමාරුයි අරකයි මේකයි කියල. අන්න එකත් ප්‍රමිතිය. කලින් කිව්වා වගේ සල්ලි බලේට යන එකාවත් පාස් කරන ඒවා තමයි ගුණාත්මක නැහැ කිව්වේ.

    2.) මම කිව්වේ ලංකාවේ ඒවා සහ UGC අනුමත ඒවා විතරයි.

    අවංකවමයි කියන්නේ පොඩ්ඩක්වත් හිතේ කුහක කමක් නැහැ. මොකද මමත් පෞද්ගලික උසස් අද්යාපනයත් හදාරනවා. :yes:


    :yes:
    මමනම් එහෙමයි :D

    අදුර ගන්න ලැබීම සතුටක් :D
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වාතයක්වත් කා නැති එකාට රැග්/ නවක සිසුන් නම්‍යකරන වැඩපිළිවෙල හි හොඳ නොහොඳ විතර කර දීම අන්ධයාට අලියා විස්තර කර දීම වැනිය.. :)
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    http://www.elakiri.com/forum/showthread.php?p=17928960

    පහත කරුණ සබරගමු එල්ලිලා මැරිච්ච සිද්දිය සම්බන්ධව පමණක් වන අතර පෞද්ගලිකව මම නවක වදය අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.


    ++++++++++++++++

    මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
    මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
    එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...

    මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
    විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
    A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.

    මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
    මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.

    මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ..
    වෙන්න පුලුවන් මචන් ටීක කාලයක් තියෙන රැග් එක ඒකිට විතරක් අවුරුදු 2.5 ක් දෙන්න එකි අලි පුකෙන් ආපු එකෙක් ද​?
     

    paankiriththa

    Member
    Feb 21, 2015
    1
    1
    0
    okata kiyanne irisiyawa yaalu...

    hariyatama nodanna dewal gana me widiyata liyanna epa bn, asarana kellekuge maranaya pudgalika vishwawidyala wlata sudu hunu ganda yoda ganda epa, ubata cmpz select wenda bari unata puluwan unu unta irisiya krnda epa mokada athi unta dora arenna nathi unta wahena pudgalika wishwawidyala wenuwata ubalawath rajaye cmpz walata ganda un maara try 1k denawa,uba 24 samajeta bahinawa kiyanne job 1k karana 1ata,namuth samajeta bahinawa kiyanne job 1k karana ekamada ???? :no::no::no: