මෙහෙම ව්‍යාපෘතිනම් විශාල ගණනක් කරනව අපේ කැම්පස් වලින්. ඕනෙනම් කියන්න සමාජ සුභසාධන ව්‍යාපෘති වල නම් list එකක්ම හොයල කියන්නම්. පේරාදෙණිය මොරටුව වගෙ කැම්පස් වල ගොඩක් හොඳ ව්‍යාපෘති වෙනව දිගින් දිගටම.
මෙත් මිහිර, ගුරුගෙදර, සිප් සයුර... තව ගොඩාක් තියනව.
ඇත්ත. ඒ වගේම රජයේ කැම්පස් එකක පිළිගත් උපාධියක් එක්ක අවුරුදු 24 දි pass out වෙච්ච කෙනා වයස 29 වෙද්දි ඉන්න තැනට එන්න පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වයස 23-25 වෙද්දි pass out වෙච්ච කෙනාට වයස 36 ක් වත් වෙන්න වෙනව. ඉබ්බ හාවව පරාද කරන්න lead එක ගත්තට race එක meter 100 නෙමෙයි කිලෝමීටර් ගාණක් තියනව