පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඔකේ
    ලක්ශ 10ක් ඇදුනොත් තව තේ අක්කරයක් අරන් දානවා සල්ලි අයොජනයකට යොදවන එක තම්යි හොද ලක්ශ10 පොතක දැම්මත් වටිනකාම බාල්දු වෙන එක විතරයි වෙන්නෙ එ නිසා ඉඩමක් ගන්නවා තව

    :yes::yes::yes::yes:

    මගෙත් අදහස නමි මෙික තමයි. ඒත මචං තේ අක්කරයක් නමි ලක්ෂ 10 කට ගන්න බැ. අක්කර භාගයක් විතර නමි ගන්න පුලුවන්
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    521
    368
    63
    40
    Colombo
    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා



    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..



    Pol Idamak aragannawa........
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    mulinma credit card fully settle karanawa.. ithuru laksha 7n laksha 2k share market daanawa.. ithuru laksha 5 FD 1 daala thiya gannawa honda investment opportunity ekak hambu wenakan..

    Age 25 machn..
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    ඇනෙක්ස් එකක් හදලා කුලියට දීලා ගානක් හම්බුකරගන්නවා
    නැත්නම් අපේ:lol: කඩේට බඩු අදින්න බට්ටෙක් දානවා
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අම්මාගේ ආශාවක් තියේනම් ඉස්සෙල්ලා ඒක ඉෂ්ට කරලා ඉතුරු සල්ලි ඉඩමක් ගන්න එකතු කරනවා.
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    වයස විස්සට වැඩියි.

    ඉස්සෙල්ලම කරන්නේ මගේ බැංකු එකවුන්ට් එකට මුදල දාන එක. මොකද එකවුන්ට් එක හරහා ගනුදෙනු වැඩි උනාම මැනේජරුත් සතුටුයි, එතකොට මටත් හොදයි.

    සල්ලි වලින් කරන්නේ මම දැනට කරන බිස්නස් එකටම යොදවන එක තමයි. හැබැයි මුළු මුදලම එක පාර යෙදෙවෙන්නේ නෑ. කොටස් විදියට යෙදෙවෙන්නේ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    over 20 years old
    thawa kiyak hari dala idamak aran danawa machan....

    eth ai bn old post 1ta bump 1 dunne...
     
    Last edited: