බමප්
T trineth Member Feb 18, 2016 28 3 0 Sep 19, 2016 #483 මචන් මට ලක්ෂ 10ක් ලැබුන 2012දි මම ඒක බැන්ක් එකෙ ෆික්ස් එකක් දාල 2015 වෙද්දි 1520000 විතර ගත්ත. ඒකෙන් කාර් එකක් අරගෙන මාසෙන් විකුනල 60000ක් ප්‍රොෆිට් ගත්ත. දැන් 2ක් forex වල, 10ක් අයෙත් ෆික්ස් කරා ඉතුරු ඒවගෙන් ෆර්නිචර් බිස්නස් එකක් කරනව. මුලින් ෆික්ස් පාරක් දාල අවුරුදු 2ක් වගේ බලපන් ඉන්ට්‍රස්ට් එකෙන් මොනව හරි පටන් ගනින්.
මචන් මට ලක්ෂ 10ක් ලැබුන 2012දි මම ඒක බැන්ක් එකෙ ෆික්ස් එකක් දාල 2015 වෙද්දි 1520000 විතර ගත්ත. ඒකෙන් කාර් එකක් අරගෙන මාසෙන් විකුනල 60000ක් ප්‍රොෆිට් ගත්ත. දැන් 2ක් forex වල, 10ක් අයෙත් ෆික්ස් කරා ඉතුරු ඒවගෙන් ෆර්නිචර් බිස්නස් එකක් කරනව. මුලින් ෆික්ස් පාරක් දාල අවුරුදු 2ක් වගේ බලපන් ඉන්ට්‍රස්ට් එකෙන් මොනව හරි පටන් ගනින්.
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Sep 19, 2016 #484 tata nano ekak aran cab service ekakta daanawa
R Rochel Well-known member Aug 26, 2016 1,831 645 113 Sep 19, 2016 #487 මම දැනට හොද රස්සාවක් කරනවා. ලක්ෂයකට කිට්ටුවෙන්න පඩියක් ගන්නවා. ඒත් මම කැමති මගේම කියලා ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න. මට මූලිකවම ඒකට අවශ්‍ය ඉඩමක් ගන්න ඕන සංවර්ධනය වෙමින් පවතින පැත්තකින්. මම ඔය මුදලින් කරන්නේ මගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන ඉඩම සින්නකරව හෝ දීර්ඝකාලීන බද්දට ගන්න එකයි. ( මම රස්සාවෙන් හොයන ලක්ෂයට වඩා මගේ හැකියාවෙන් මුලින් 25000.00 ක් හොයන්න පුලුවන්නම් මට ඒක ගොඩක් වටිනවා ). මම කුලී කාරයෙක් වගේ වැඩ කරලා ව්‍යාපාරය දියුණු කරගන්නවා. මේකට දෙන කෙටිම උත්තරය තමයි මම ව්‍යවසායකයෙක් වෙන්න ඔය මුදල යොදවනවා කියන එකයි.
මම දැනට හොද රස්සාවක් කරනවා. ලක්ෂයකට කිට්ටුවෙන්න පඩියක් ගන්නවා. ඒත් මම කැමති මගේම කියලා ව්‍යාපාරයක් පොඩියට පටන් ගන්න. මට මූලිකවම ඒකට අවශ්‍ය ඉඩමක් ගන්න ඕන සංවර්ධනය වෙමින් පවතින පැත්තකින්. මම ඔය මුදලින් කරන්නේ මගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන ඉඩම සින්නකරව හෝ දීර්ඝකාලීන බද්දට ගන්න එකයි. ( මම රස්සාවෙන් හොයන ලක්ෂයට වඩා මගේ හැකියාවෙන් මුලින් 25000.00 ක් හොයන්න පුලුවන්නම් මට ඒක ගොඩක් වටිනවා ). මම කුලී කාරයෙක් වගේ වැඩ කරලා ව්‍යාපාරය දියුණු කරගන්නවා. මේකට දෙන කෙටිම උත්තරය තමයි මම ව්‍යවසායකයෙක් වෙන්න ඔය මුදල යොදවනවා කියන එකයි.
S SLNINJA Member Aug 23, 2011 26 2 0 Jan 16, 2017 #489 රත්තරං;15199066 said: මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න Click to expand... පැහැදිලිවම මට ලක්ෂ 10ක් ලැබුනොත් ආයෝජනය කරනව, 5ක් කොටස් වෙලදපොලට දානවා,5ක් මුදල් වෙලදපොලට දානවා (Investing for share Market and money market ) දැන් මට වයස 29ක් වෙනව බන්....
රත්තරං;15199066 said: මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න Click to expand... පැහැදිලිවම මට ලක්ෂ 10ක් ලැබුනොත් ආයෝජනය කරනව, 5ක් කොටස් වෙලදපොලට දානවා,5ක් මුදල් වෙලදපොලට දානවා (Investing for share Market and money market ) දැන් මට වයස 29ක් වෙනව බන්....
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Jan 16, 2017 #490 I will invest....
Chootiya92 Member Jun 28, 2012 363 432 0 අපේ ගෙදර Jan 16, 2017 #491 සල්ලි ටිකක් එකතු කරන් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. කැම්පස් එකේ ඩිග්‍රිය ඉවර වෙන්න තව අවුරුද්දක් තියෙනවා. ඒක ඉවර වෙද්දීම මගේම දියුණු කර ගත්තු බිස්නස් එකක් තියෙන්නයි මට ඕනේ. ලක්ෂ 10ක් හම්බ වුනොත් අනිවා තව plotter එකක් ගේනවා. ලක්ෂයක් විතර පුණ්‍ය කටයුතු වලට යොදවන්නත් පුළුවන්. වයස 24.
සල්ලි ටිකක් එකතු කරන් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. කැම්පස් එකේ ඩිග්‍රිය ඉවර වෙන්න තව අවුරුද්දක් තියෙනවා. ඒක ඉවර වෙද්දීම මගේම දියුණු කර ගත්තු බිස්නස් එකක් තියෙන්නයි මට ඕනේ. ලක්ෂ 10ක් හම්බ වුනොත් අනිවා තව plotter එකක් ගේනවා. ලක්ෂයක් විතර පුණ්‍ය කටයුතු වලට යොදවන්නත් පුළුවන්. වයස 24.
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Jan 16, 2017 #492 invest karanawa
winrar77 Member Nov 1, 2016 1,431 148 0 Jan 16, 2017 #493 age: 20, 7 කින් වගේ ගෙදරින් වෙච්ච ණය ගෙවනවා, ඉතුරු 3න් invest for my idea
kingkusa Well-known member Nov 20, 2008 2,555 863 113 Jan 5, 2018 #494 පොඩියට ඩිගිටල් ප්රිට්නින්ග් එකක් දා ගන්නවා හැම ලබ්බම ප්‍රින්ට් කරනවා. ලිපි ද්‍රව්‍ය විකුණන එකත් කරනවා
පොඩියට ඩිගිටල් ප්රිට්නින්ග් එකක් දා ගන්නවා හැම ලබ්බම ප්‍රින්ට් කරනවා. ලිපි ද්‍රව්‍ය විකුණන එකත් කරනවා
I indika250 Well-known member Mar 23, 2008 990 392 63 May 8, 2018 #495 mjayanatha said: උස්සන්න ඔන්න මෙන්න ටිපර් එකක් ලක්ෂ 4ක් වගේ ගානට ගන්නවා.. මෙහෙ ටිපර් කොම්පැනි වලට ගන්නවා . 6ක් ස්ටෑන්ඩ්බයි තියා ගන්නවා Click to expand... kohada bun tiper akak 4 laks walata ganna puluwan
mjayanatha said: උස්සන්න ඔන්න මෙන්න ටිපර් එකක් ලක්ෂ 4ක් වගේ ගානට ගන්නවා.. මෙහෙ ටිපර් කොම්පැනි වලට ගන්නවා . 6ක් ස්ටෑන්ඩ්බයි තියා ගන්නවා Click to expand... kohada bun tiper akak 4 laks walata ganna puluwan
K king kaputa Junior member Oct 14, 2015 129 23 18 May 8, 2018 #496 4 lacks walin mage oluwe tiyena business eka patan gannawa 3 lacks FD danawa last 3 lacks investment wayasa me july walata 25i
4 lacks walin mage oluwe tiyena business eka patan gannawa 3 lacks FD danawa last 3 lacks investment wayasa me july walata 25i
Shaalee Well-known member Oct 16, 2015 1,630 295 83 Paraguay May 8, 2018 #497 Land ekak aran daanwa aniwa (30)
C Cham_mg Member Dec 12, 2015 8 0 0 May 17, 2018 #499 4 n 1k online trading , thawa 1k adupadu and saving walata, anith 2ken podi businss ekk start karanwa
4 n 1k online trading , thawa 1k adupadu and saving walata, anith 2ken podi businss ekk start karanwa