ලෝචනා ගැනනම් මගේ හිතේ පොඩි අදහසක් තිබුණ බං
ලෝචනා ඉමාෂි සහ ඉෂාරා සදමිණි පෙම්වතියන් බව කවුරුත් දන්නා රහසක්.. ඒත් මේ දෙන්නා විවාහයට සුදානම් වෙන බව කවුරුත් නොදන්නා රහසක්.. අද අපි ඒ රහස හෙළි කරනවා.
ඔන්න ලෝචනායි ඉෂාරායි මනමාලියන් වෙන්න ගජරාමෙට වැඩ. විවාහයටත් තව වැඩි දවසක් නැතිලු. ලෝචනාගේ මනාලයා නම් කේෂ්ත්‍රයේ කෙනෙක් කියලත් ආරංචියි.