මහැදුරු සරා සද බැස යන සරසවිය හැර.........

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මහැදුරු සරා සද - බැස යන සරසවි බිම හැර............

    z_p15-University-03.jpg

    Z
    හෙළ සුභාවිත ගීත.යට සහ කාව්‍යයටත්, සරසවි ශ්‍රාස්ත්‍රෝත්ග්‍රාහකයන්හටත් සර පුන් සද මඩලක් ව සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කලා පීඨාධිපති සහ සිංහල අංශාධිපති වූ, ජ්‍යෙස්ට මහාචාරය සුනිල් ආරියරත්නයෝ අද සිය විශ්ව විද්‍යල දිවියට සමු දී සේවාර්ජිත වෙති.
    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
    ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
    ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    සමහර මහාචාර්ය වරු ඉන්නවා සේවර්ජිත මහාචාර්ය කියලා. සේවාර්ජිත කියන්නේ මොකක්ද ? මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස, මහාචාර්ය නන්දසේන රත්නපාල වැනි උගතුන් තරම්ම නොවුනත් මෙතුමාත් වටිනා උගතෙක්. දිර්ගායු ලැබේවා.
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
    ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
    ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මහැදුරු සරා සද - බැස යන සරසවි බිම හැර...........
    බැස යන සරසවි කියන්නේ World University Ranking එකෙන් පහලට වැටෙන එක ගැන වෙන්න ඇති මයි හිතේ. :cool:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ කියපු වචනේ හරි නේද ? මම නම් තේරුම දන්නේ නෑ ඕන්.

    අපි දන්නෙත් නෑ තමයි..ඔහේ කොපි පේස්ට් කලා මිසක්..:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහර මහාචාර්ය වරු ඉන්නවා සේවර්ජිත මහාචාර්ය කියලා. සේවාර්ජිත කියන්නේ මොකක්ද ? මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස, මහාචාර්ය නන්දසේන රත්නපාල වැනි උගතුන් තරම්ම නොවුනත් මෙතුමාත් වටිනා උගතෙක්. දිර්ගායු ලැබේවා.
    සේවා+ආර්ජිත-සේවාආර්ජිත--සේවයෙන් විශ්‍රාම ගිය

    එකග නොවෙමි.:no::no::no: මහැදුරු සරත්චන්දුයන් හට පසුව සිංහල සාහිත්‍යට සහ හෙළ සුභාවිත ගීතයට විශාලම මෙහෙවර (ගීත රචනයෙන් සහ ගීතය පිළිබද ව පර්යේෂණාත්මක කෘති පළ කෙරුමෙන්) සිදු කලේ අපේ ගරු ඇදුරුපාණන් ය.........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි දන්නෙත් නෑ තමයි..ඔහේ කොපි පේස්ට් කලා මිසක්..:dull:

    මට තේරෙන විදිහට නීරෝගීමත් බවයි සතුටයි තමයි ප්‍රාර්ථනා කරලා තියන්නේ. සංතුස්ඨිමත් කියන්නේ සංතුස්ඨියනේ
    ආරෝග්‍යා පරමාලාභා සංතුස්ඨි පරමං ධනං කියන්නේ
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    සමහර මහාචාර්ය වරු ඉන්නවා සේවර්ජිත මහාචාර්ය කියලා. සේවාර්ජිත කියන්නේ මොකක්ද ? මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස, මහාචාර්ය නන්දසේන රත්නපාල වැනි උගතුන් තරම්ම නොවුනත් මෙතුමාත් වටිනා උගතෙක්. දිර්ගායු ලැබේවා.

    මහාචාර්ය වරයෙක් විශවවිද්‍යලයකින් විශ්‍රම ගත්තයින් පස්සෙ නිතියට අනුව නම් එයාට තවදුරටත් මහාචාර්ය කියන යෙදුම භාවිතා කරන්න බැ,එත් අපේ අය භාවිතා කරනවා,විශ්‍රම ගියාම Emeritus කියලා කැල්ලක් දෙනවා,අන්න එ වචනේ සිංහල වචනය විය යුතුයි ඔය දත් අයියා දාල තියෙන්නෙ,එතනින් පස්සෙ එයා Emeritus Professor,නිකන් Professor නෙවෙයි.

    මාහාචාර්ය සුනිල් ආරියරත්නයන් කලා කෙතට ලොකු සේවයක් කරපු කෙනෙක්,එත් මම එතුමා සමග විරුද්ධ තැන් නැතුවා නෙමෙයි.එතුමාට නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා ! :)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
    ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    සමහර මහාචාර්ය වරු ඉන්නවා සේවර්ජිත මහාචාර්ය කියලා. සේවාර්ජිත කියන්නේ මොකක්ද ? මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස, මහාචාර්ය නන්දසේන රත්නපාල වැනි උගතුන් තරම්ම නොවුනත් මෙතුමාත් වටිනා උගතෙක්. දිර්ගායු ලැබේවා.

    oya mahacharya kiyana eka wishwawidyale thiyena thanathurak nathuwa acharya upadiyawage kenek labaganna ekak newi mama danna widiyata ithin e thanathurin iwath unama mahacharya kamath nathiwenawa eth wishrama giyath ho iwath unath samaharunta gawrawayak widiyata digatama mahacharya kiyala kiyanawa mama hithanne. සේවර්ජිත මහාචාර්ය kiyanne ehema namata witharak mahacharya wena eka wenna athi.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
    ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
    ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහැදුරු සරා සද - බැස යන සරසවි බිම හැර...........
    බැස යන සරසවි කියන්නේ World University Ranking එකෙන් පහලට වැටෙන එක ගැන වෙන්න ඇති මයි හිතේ. :cool:
    ඔව් ඔව් එහෙම තමා ලොල්.......
    අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හී අහවල් හු අපේ ඇගිල්ල දෙස මැ බලත් කියල කියල තියෙන්නෙත් ඕකට මයි!:dull:
     
    • Like
    Reactions: Black Puma

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,833
    113
    40
    හත් ඉලව්වෙ!
    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා!
    ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K