windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හොදම ස්පෙක්ස් තිබ්බට වැඩක් නෑ බිල්ට් කොලිටි එක අඩුයි නම්.
    එක පාරක් වැටිච්ච ගමන් එක්කො ඩිස්ප්ලේ යනවා නැත්තම් ඇතුලේ මොකක් හරි ඩැමේජ් වෙනවා.
    සැම්සුන් වල සේම් ෆීචර්ස්ම තියන ෆෝන් එක මයික්‍රොමැක්ස් වලට වඩා ගනන් ඒකයි.
    බිල්ට් කොලිටිය වැඩි නිසා.
    මයික්‍රොමැක්ස් වලට වඩා සැම්සුන්ග් බිල්ට් කොලිටිය ගොඩක් හොදයි.
    නමට ස්පෙක්ස් දාලා ගාන අඩුවට දීලා වැඩක් නෑ.
    උබ මයික්‍රොමැක්ස් ෆෝන් එකක් යුස් කරලා තියනවාද?
    යුස් කරලා නැත්තම් කඩේකට ගිහින් හරි කමක් නෑ මයික්‍රොමැක්ස් එකකුයි.ලුමියා එකකුයි,සැම්සුන්ග් එකකුයි අතට අරන් පොඩ්ඩක් බලපන් කලර්ස්,කැමරා එක,ස්පීකර් සවුන්ඩ්ස්,වොයිස් කෝල්ස් එහෙම.අනිවාර්යෙන් උබට තේරෙයි වෙනස කොහොමද කියලා.ස්පෙක්ස් අරවා මේවා කියලා සයිට් වලින් බලලා බෑ කොලිටිය හොයන්න.ඒක හොදට අතපත ගාලා බලන්න ඕන.එතකොට තමා තේරෙන්නේ.ෆෝන් එක අතට ගත්තු ගමන් තේරෙනවා ෆෝන් එකේ කොලීය කොහොමද කියලා.

    මයික්රෝමැක්ස් වල හිතන තරම් ලොකු අවුලක් නැහැ මචං , දැන් උන් ගොඩක් ඩිවලොප් වෙලා තියෙන්නේ..කැමරා එකත් හොද මට්ටමක තියෙනවා සැම්සුන් වලට සාපේක්ෂව , හර්ඩ්වේයා කොලිටි ඒක ගැනනම් හරියට කියන්න දන්නේ නැහැ හැබැයි .. තව ඉස්සරහට හොද බැරෑන්ඩ් එකක් වෙන ලකුණු තියෙනවා ,

    Camera_ZOOM_20140202092118916.jpg

    මේ තියෙන්නේ මයික්රෝමැක්ස් 5 මෙගාපික්සල් කැමරාවකින් මම ගත්ත එකක් ,
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සහෝදරවරුනි මට පොඩ්ඩක් කියනවද Microsoft Lumia 535 එකක් ගන්න හොඳ ෂොප් එකක් බඩු ෂුවර් තැනක් වගේම ගාන අඩු.....

    තනි සිම් මොඩ්ල් එක හොයාගන්නම නැද්ද......?

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සහෝදරවරුනි මට පොඩ්ඩක් කියනවද Microsoft Lumia 535 එකක් ගන්න හොඳ ෂොප් එකක් බඩු ෂුවර් තැනක් වගේම ගාන අඩු.....

    තනි සිම් මොඩ්ල් එක හොයාගන්නම නැද්ද......?

    mc divine හරි සොෆ්ට්ලොජික් වොරන්ට්යි තියෙන ෂොප් එකකින් හරි ගන්න ... ලංකාවේ දැනට තියෙන්නේ ඩුවල් සින් එක විතරයි මගේ හිතේ ...
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Elakiri yaluwane,

    mage Nokia Lumia 630 ekak gatta 2 weeks ago.

    mata hoda memory card ekakui hands free ekakui kiyannako.

    handsfree TDK hodada?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mc divine හරි සොෆ්ට්ලොජික් වොරන්ට්යි තියෙන ෂොප් එකකින් හරි ගන්න ... ලංකාවේ දැනට තියෙන්නේ ඩුවල් සින් එක විතරයි මගේ හිතේ ...

    එව්වයේ ගණන් කොහොමද කියලා අයිඩියා එකක් නැද්ද බං......
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Elakiri yaluwane,

    mage Nokia Lumia 630 ekak gatta 2 weeks ago.

    mata hoda memory card ekakui hands free ekakui kiyannako.

    handsfree TDK hodada?

    මම පාවිච්චි කරන්නෙත් TDK එකක් සවුන්ඩ් නියමයි .. EBAY එකෙන් 1500 වගේ ගියේ , මෙමරි කාර්ඩ් ගන්නකොට බ්‍රෑන්ඩ්ඩඩ් එකක්ම ගනින් මම චයිනා එකක් දාල ෆොටෝස් ටිකට කෙලව ගත්තා .. KINGSTON 16gb 1600 වගේ වෙන්නේ ..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එව්වයේ ගණන් කොහොමද කියලා අයිඩියා එකක් නැද්ද බං......

    DIVINE එකේනම් 18500 ක් කියලා කිව්වා , අනිත් ගොඩක් තැන්වල 19200-19900 වගේ යන්නේ ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    උබ smart phone එකක් පෙන්වලා කෙල්ලෙක් හොයාගන්න හදනවා නම් එහෙනම් කෙල්ලෙක් නෙවෙයි බඩුවක් හොයාගන්න පුලුවන් වෙන්නේ, හොද කෙල්ලෝ ඕවා බලන්නේ නෑ, හොද කෙල්ලෙක් බලන්නේ කොල්ලගේ ගති ගුණයි, පවුල් පසුබිමයි, පවුලක් හදන්න පුලුවන්ද බැරිද කියන එකයි, නැතුව phone උස්සගෙන තැන තැන රස්තියාදු ගහන කොල්ලෙක්ට හොද කෙල්ලෙක් හොයාගන්න ලේසි නෑ. ඕනම හොද කෙල්ලෙක් හොයන්නේ තමන්ට ආදරය කරන, තමන්ට කැපවෙච්ච ,තමන් වෙනුවෙන් කාලය වැය කරන්න පුලුවන් කොල්ලෙක් නැතුව ජේත්තු කාරයෙක් නෙවෙයි. උබ හොදට ඇදලා හිටියොත් ඒ හොදට ඇති. phone උස්සගෙන විකාර නටන්න ඕන නෑ.

    බඩු වල ලෙඩ එනවා බන්, brand/unbrand කියල නෑ, මගේ යාළුවෙක් Asus graphic card එකක් ගත්තා redline එකෙන්, අරගෙන සතියයි බඩු හබක්, තව එකෙක් ගත්තා axle card එකක්, ඌ ඒක අවුරුදු 4ක් use කරලා පස්සේ විකුණලා අළුත් එකකුත් ගත්තා. :P
    ලොල් පොලොවෙ පය ගහල ජීවත් වෙයන් ඔය මනස්ගාත ලෝකෙන් එලියට ඇවිල්ල.. ඇවිදින බෝපැල වෙන්න හැදුවට පවතින සමාජෙන් ඒකට උදවුවක් නෑ. උබ ජීවත් වෙන මනෝ විකාර ලෝකෙට මට දෙන්න උත්තර නෑ. :lol:

    උබට
    branded/unbranded වෙනස තේරුම් ගන්න ඕනෙ නම් එකම හැඩේ එකම ඩිසයින්, එකම සයිස් සපත්තු දෙකක් ගනින්, ඒකක් 950ට කොටුවෙන් ගනින්. අනික DI, Bettans වලින් අරගනින්, 4000-5000 තමා බන්. ගානත් එකම වෙන්න ඕනෙ නම් MC එකෙන් ගනින් unbranded එකක් ඒ ගානටම. :dull:

    පාවිච්චි කරද්දි තමයි තේරෙන්නෙ
    branded එකේ comfortable එකයි durable එකයි. හැමදාම දාලත් අවු දෙකක් ගේමක් නෑ. :D ඒ වෙනස අත්දැකල නැති එකෙකුට ඔලුවෙන් හිටන් කිව්වත් ඌ කියන්නෙ කොටුවෙ 950ට ගන්න එක සුපිරි කියල තමා. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    elaazz...... මම බලන්නම් මචං.......
    ඇප්ස් කිසි අව්ලක් නෑ බන්.
    උබ ගනින් ෆෝන් එක.
    ඩිවයින්ස් එකේ නම් කම්පැනි වොරන්ටි එක්ක 18500 වගේ ගන්න පුලුවන්.
    කෝල් එකක් දීලා අහපන්.
    http://mymobile.lk/contact.php
    :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොල් පොලොවෙ පය ගහල ජීවත් වෙයන් ඔය මනස්ගාත ලෝකෙන් එලියට ඇවිල්ල.. ඇවිදින බෝපැල වෙන්න හැදුවට පවතින සමාජෙන් ඒකට උදවුවක් නෑ. උබ ජීවත් වෙන මනෝ විකාර ලෝකෙට මට දෙන්න උත්තර නෑ. :lol:

    උබට
    branded/unbranded වෙනස තේරුම් ගන්න ඕනෙ නම් එකම හැඩේ එකම ඩිසයින්, එකම සයිස් සපත්තු දෙකක් ගනින්, ඒකක් 950ට කොටුවෙන් ගනින්. අනික DI, Bettans වලින් අරගනින්, 4000-5000 තමා බන්. ගානත් එකම වෙන්න ඕනෙ නම් MC එකෙන් ගනින් unbranded එකක් ඒ ගානටම. :dull:

    පාවිච්චි කරද්දි තමයි තේරෙන්නෙ
    branded එකේ comfortable එකයි durable එකයි. හැමදාම දාලත් අවු දෙකක් ගේමක් නෑ. :D ඒ වෙනස අත්දැකල නැති එකෙකුට ඔලුවෙන් හිටන් කිව්වත් ඌ කියන්නෙ කොටුවෙ 950ට ගන්න එක සුපිරි කියල තමා. :rofl:

    අපි ඉන්නේ ඇත්ත ලෝකේ තමයි ,උබ තමයි මනෝ ලෝකේ ඉන්නේ, එතකොට දැන් උබ හිතන්නේ phone කරකවලා කෙල්ලෝ දාගනන්ද? මොන විකාර කථාවක්ද ඒක? උබ හිතන්නේ අද කාලේ කෙල්ලෝ ඕවට අහුවෙයි කියලද? ඔන්න බඩුවක්/ගරාගෙන කන කෙල්ලෙක් සල්ලි තියාගෙන හිතාගෙන කිට්ටු වෙයි ,හොද කෙල්ලෙක් මළාට උබේ ළගට එන්නේ නෑ.

    මම අරගෙන තියෙනවා brand/unbrand , සමහර ඒවල වෙනසක් තිබ්බට, පොඩ්ඩක් හොයලා බැලුවොත් හොද unbrand එකක් ගන්න පුලුවන් brand එකකට වඩා ඉතින් brand වුන පළීයට කිසිම දෙයක් හොද නෑ

    :yes: උබලා වගේ එවුන් කොහොමත් ඉන්න ඕනේ මොකද උබලා වගේ එවුන් ඉන්න කොට company කාරයන්ට බඩු විකුණගන්න ලේසියි. :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Lumia 435 :cool: 12,500

    microsoft-lumia-435-dual-sim.jpg

    Dual Core, 480p recording තියෙන්නේ වැඩක් නෑ. Windows ගන්නවා නම් Nokia Lumia 1520 ගනින් අන්න ඒක මරු නමුත් ගාණේ හැටියට පාඩුයි, ඊට වඩා හොදයි one plus one එකක් mystore එකෙන් ගන්නවා, ඒකේ මීට වඩා specs තියෙනවා, BRAND එකත් හොදයි (උබට හොදයි) ගාණත් අඩුයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයික්රෝමැක්ස් වල හිතන තරම් ලොකු අවුලක් නැහැ මචං , දැන් උන් ගොඩක් ඩිවලොප් වෙලා තියෙන්නේ..කැමරා එකත් හොද මට්ටමක තියෙනවා සැම්සුන් වලට සාපේක්ෂව , හර්ඩ්වේයා කොලිටි ඒක ගැනනම් හරියට කියන්න දන්නේ නැහැ හැබැයි .. තව ඉස්සරහට හොද බැරෑන්ඩ් එකක් වෙන ලකුණු තියෙනවා ,

    Camera_ZOOM_20140202092118916.jpg

    මේ තියෙන්නේ මයික්රෝමැක්ස් 5 මෙගාපික්සල් කැමරාවකින් මම ගත්ත එකක් ,

    :rofl::rofl::rofl::rofl::rofl:
    නොකියා 5 මෙගාපික්සල් එකෙනුයි,සැම්සුන්ග් එකෙනුයි ගහලා බලපන්කෝ වෙනස බලන්න.ඕක නිකන් වෝටර් කලර්ස් වගේ පෙනේවි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සහෝදරවරුනි මට පොඩ්ඩක් කියනවද Microsoft Lumia 535 එකක් ගන්න හොඳ ෂොප් එකක් බඩු ෂුවර් තැනක් වගේම ගාන අඩු.....

    තනි සිම් මොඩ්ල් එක හොයාගන්නම නැද්ද......?

    ඩිවයින්ස් එකෙන් ගනින්.
    තනි සිම් එක ලන්කාවට එන්නේ නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Dual Core, 480p recording තියෙන්නේ වැඩක් නෑ. Windows ගන්නවා නම් Nokia Lumia 1520 ගනින් අන්න ඒක මරු නමුත් ගාණේ හැටියට පාඩුයි, ඊට වඩා හොදයි one plus one එකක් mystore එකෙන් ගන්නවා, ඒකේ මීට වඩා specs තියෙනවා, BRAND එකත් හොදයි (උබට හොදයි) ගාණත් අඩුයි.

    ඇන්ඩ්‍රොයිඩ් වගේ නෙවෙයි පුතා වින්ඩෝස්.
    මොකක් ගැහුවත් උන්ගේ ගාන අඩු ෆෝන් එකේ ඉදන් ගාන වැඩිම ෆෝන් එක වෙනකම් එකම යුසර් එක්ස්පිරියන්ස් එකක් තියන විදියට ඩිසයින් කරන්නේ.
    ඔය ගානට ගන්න පුලුවන් ඕකට වඩා හොද ෆෝන් එකක් කියහන්කෝ කෑ ගහන්නේ නැතුව.
    පොඩි මිනිහට වින්ඩෝස් එක්ස්පිරියන්ස් එක දෙන්න ඕන නිසා තමා මේ අවුරුද්දේ බජට් ෆෝන්ස් එවන්නේ මයික්‍රොසොෆ්ට් එකෙන්.තාම මේ අවුරුද්දේ ෆ්ලැශ්ශිප් එක ආවේ නෑ.ආපු ගමන් දුවන්න වෙයි හැමෝටම.
    41 මෙගා පික්සල් කැම් එක,5 මෙගා පික්සල් ඉස්සර කැම් එක,ක්වෝඩ් කෝර් ප්‍රොසසර් එක,3 ගිගාබයිට් රැම් එක,අගල් 5 ස්ක්‍රීන් එක.

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    I am using. Lumia 830 with windows 10 ,when phone is power on it requesting sim pin ,how is it remove <IMG class=inlineimg border=0 alt=0 src="http://www.elakiri.com/forum/images/smilies/sq/confused1bb.gif" smilieid="18">
     
    Last edited:
    Status
    Not open for further replies.