හොදම ස්පෙක්ස් තිබ්බට වැඩක් නෑ බිල්ට් කොලිටි එක අඩුයි නම්.
එක පාරක් වැටිච්ච ගමන් එක්කො ඩිස්ප්ලේ යනවා නැත්තම් ඇතුලේ මොකක් හරි ඩැමේජ් වෙනවා.
සැම්සුන් වල සේම් ෆීචර්ස්ම තියන ෆෝන් එක මයික්රොමැක්ස් වලට වඩා ගනන් ඒකයි.
බිල්ට් කොලිටිය වැඩි නිසා.
මයික්රොමැක්ස් වලට වඩා සැම්සුන්ග් බිල්ට් කොලිටිය ගොඩක් හොදයි.
නමට ස්පෙක්ස් දාලා ගාන අඩුවට දීලා වැඩක් නෑ.
උබ මයික්රොමැක්ස් ෆෝන් එකක් යුස් කරලා තියනවාද?
යුස් කරලා නැත්තම් කඩේකට ගිහින් හරි කමක් නෑ මයික්රොමැක්ස් එකකුයි.ලුමියා එකකුයි,සැම්සුන්ග් එකකුයි අතට අරන් පොඩ්ඩක් බලපන් කලර්ස්,කැමරා එක,ස්පීකර් සවුන්ඩ්ස්,වොයිස් කෝල්ස් එහෙම.අනිවාර්යෙන් උබට තේරෙයි වෙනස කොහොමද කියලා.ස්පෙක්ස් අරවා මේවා කියලා සයිට් වලින් බලලා බෑ කොලිටිය හොයන්න.ඒක හොදට අතපත ගාලා බලන්න ඕන.එතකොට තමා තේරෙන්නේ.ෆෝන් එක අතට ගත්තු ගමන් තේරෙනවා ෆෝන් එකේ කොලීය කොහොමද කියලා.
මයික්රෝමැක්ස් වල හිතන තරම් ලොකු අවුලක් නැහැ මචං , දැන් උන් ගොඩක් ඩිවලොප් වෙලා තියෙන්නේ..කැමරා එකත් හොද මට්ටමක තියෙනවා සැම්සුන් වලට සාපේක්ෂව , හර්ඩ්වේයා කොලිටි ඒක ගැනනම් හරියට කියන්න දන්නේ නැහැ හැබැයි .. තව ඉස්සරහට හොද බැරෑන්ඩ් එකක් වෙන ලකුණු තියෙනවා ,
මේ තියෙන්නේ මයික්රෝමැක්ස් 5 මෙගාපික්සල් කැමරාවකින් මම ගත්ත එකක් ,
Last edited:


ඒ වෙනස අත්දැකල නැති එකෙකුට ඔලුවෙන් හිටන් කිව්වත් ඌ කියන්නෙ කොටුවෙ 950ට ගන්න එක සුපිරි කියල තමා. 


