මම හිතන්නෙ මේ මගේ දෙවෙනි ත්රෙඩ් එක මේ ස්ම්බ්න්ධව.
මම මෙච්චරකල් පාවිච්චි කලේ 512 හොම් පෑකේජ් එක. මට සාමාන්යෙන් 20 - 30 තම මාසෙට පාවිච්චි වෙන්නෙ.
මම freelance web dev. කෙනෙක් නිසා මට ගොඩක් ලොකු ෆයිල්ස් එහෙම බාන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලවට. ලොකු සයිට් කලොත් 1-10 වගේ ට්රාන්ස්ෆර් කරන එක තමා කරන්නෙ.
ෆිල්ම්ස් බලන්න වෙලාවක් නෑ යූටියුබ් ඩොcඋමෙන්ට්රීස් නම් බලනවා ටිකක්. ඉට අමතරව ඔය සොෆ්ට්වයාර් බානවා.
මට ගොඩක් ඕනෙ අප්ලෝඩ් ස්පීඩ් එක තමා.
තවදුරටත් 512 හොම් එකේ ඉන්න එක තේරුමක් නෑති නිසා මම වෙබ් ෆෑමිලි මාරු වෙන්න තීරණය කලා.
පල්ලෙහා තියෙන්නෙ මගෙ ස්නෑප්ශොට් වගයක්. උබල මොකද හිතන්නේ?
2015 Feb
2015 Jan
Connection
Edit:
මගෙ ලයින් එක ගෑන උඹලා මොකද හිතන්නෙ? නෙට්වර්කින් කරල තිබ්බට මේ ස්ම්බන්ධව මට අදහසක් නෑ. මගෙ ඈනුමෙ හෑටියටනම් ලයින් එක හොදයි?

Attachments
Last edited: