TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ado ohoma anga hada ganna epa.... umba langata en nathi wei sasthara ahamma///

    saastahra kaarayo unama thiynna oni kahatu, saram adala konde pattata peerala wage look ekak....


    paan kaallak kaala budiya ganin.///
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔන්න ඔය වංගෙඩි 2ක් හිල් කරලා මෝල්ගහ බස්සලා උස්සපන් බන්! උඹට මොන ජිම් ද!
    නැත්තන් wife දවසකට 3 පාරක් කෑමට පෙර උස්සපන්!
    නියමෙට ඇඟ එයි! :dull:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    නැකැත් රාල;17973680 said:
    සමහර එක්සසයිස් කරන්න බැ බන් විලුබ නැති නිසා. කකුලේ ඇඟිලි කැඩිලා වැඩ කරන්නේ නැති නිසා ඩිප්ස් එහෙම ගහන්නත් බැ. එකයි මැෂින් වලින් කරන්න හිතුවේ..

    මහත් උනාම විලුබ නැහැයි කියන්නේ මොකද සහෝ ? අනෙක කකුලේ ඇඟිලි කැඩිලා කිව්වේ ??? :confused::confused:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ado ohoma anga hada ganna epa.... umba langata en nathi wei sasthara ahamma///

    saastahra kaarayo unama thiynna oni kahatu, saram adala konde pattata peerala wage look ekak....


    paan kaallak kaala budiya ganin.///


    ඒ අනිත් උන්. මම නම් බන් මගේ ජිවිතේ නිදහසේ ගෙවනවා. මේක වෘතිය විදිහට කරන්නෙත් නිදහස ඕන නිසා.. මම නම් වෙලාවකට ෂෝට් එක ගහගෙනත් හඳහන් බලනවා. :dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න ඔය වංගෙඩි 2ක් හිල් කරලා මෝල්ගහ බස්සලා උස්සපන් බන්! උඹට මොන ජිම් ද!
    නැත්තන් wife දවසකට 3 පාරක් කෑමට පෙර උස්සපන්!
    නියමෙට ඇඟ එයි! :dull:

    මම මේක පෙන්නුවා හාමිනේට.. අන්න අපේ ගෙදර උන්දැ උබට දෙහි කපනවා.. :rofl::rofl::P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මෙන්න බන් නැකතා ජිම් යන්න හදනවා.. එල එල.. ගිහින් ඇග හදා ගනින්..All The Best
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ela ela.. BuMp
    11.gif
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,333
    41,200
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නැකැත් රාල;17973361 said:
    ඔන්න මමත් තීරණය කළා ඇඟපත ටිකක් හදාගන්න ජිම් එකකට මංගච්චන්න,

    මහා ලොකු දෙයක් නෙමෙයි.... මේ පින්තුරේ එකා වගේ යන්තම් ටිකක් හදාගත්තොත් ඇති :rofl::P

    jay-cutler-workout1.jpg


    ඔය මාලබේ පැත්තේ උඹලා දන්න තැනක් තිබ්බොත් කමෙන්ට් එකක් දාපල්ලකෝ....

    නැත්තන් බම්පියක්වත් දාපල්ලා........

    ubata mona gymda ayye.....paan kallak kala nida ganin...:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17974320 said:
    මම මේක පෙන්නුවා හාමිනේට.. අන්න අපේ ගෙදර උන්දැ උබට දෙහි කපනවා.. :rofl::rofl::P

    hapoi! :sorry: man me nikan kivuwe kiyanna :sorry: