CFL බල්බ්

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචෝ, ඔයාල කවුරුහරි දන්නවද CFL බල්බ් වල " Glass" (circuit හැර බල්බ් කොටස) විතරක් මිලට ගන්න පුළුවන් තැනක ??

    China_Sprial_Cfl_Tube20123132146043.jpg

    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Danne ne bn...
    Mamanam ahala ne tube 1 witharak lankawe ganna thiyanawa kiyala..
    Samaharawita athi...

    Uba monawada karanna yanne?
    Apitath kiyahanko..

    CFL බල්බ් වල Glass කොටස තමයි වැඩිපුරම පිච්චෙන්නේ ...circuit එක (Oscillator) repair කරගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. ඒකනිසා Glassවෙනම මිලදීගන්න පුලුවන්නම් ඕනෑම CFL එකක් නැවත බාවිතයට ගන්න පුළුවන් !!!:yes:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    CFL බල්බ් වල Glass කොටස තමයි වැඩිපුරම පිච්චෙන්නේ ...circuit එක (Oscillator) repair කරගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. ඒකනිසා Glassවෙනම මිලදීගන්න පුලුවන්නම් ඕනෑම CFL එකක් නැවත බාවිතයට ගන්න පුළුවන් !!!:yes:

    oya eka eka tube ganna eka echchara hinda na ban.. owage fluorescent. coating eka hariyata tibune nathnam uv leak wenawa.. eka echchara honda na
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    oya eka eka tube ganna eka echchara hinda na ban.. owage fluorescent. coating eka hariyata tibune nathnam uv leak wenawa.. eka echchara honda na

    ටියුබ් එක වීදුරු නෙ. සාමාන්‍යයෙන් UV, වීදුරු හරහා යන්නෙ ඉතා කලාතුරකින් ... :baffled: