නැකැත් රාල;17973680 said:සමහර එක්සසයිස් කරන්න බැ බන් විලුබ නැති නිසා. කකුලේ ඇඟිලි කැඩිලා වැඩ කරන්නේ නැති නිසා ඩිප්ස් එහෙම ගහන්නත් බැ. එකයි මැෂින් වලින් කරන්න හිතුවේ..
මහත් උනාම විලුබ නැහැයි කියන්නේ මොකද සහෝ ? අනෙක කකුලේ ඇඟිලි කැඩිලා කිව්වේ ???![]()
ado ohoma anga hada ganna epa.... umba langata en nathi wei sasthara ahamma///
saastahra kaarayo unama thiynna oni kahatu, saram adala konde pattata peerala wage look ekak....
paan kaallak kaala budiya ganin.///

ඔන්න ඔය වංගෙඩි 2ක් හිල් කරලා මෝල්ගහ බස්සලා උස්සපන් බන්! උඹට මොන ජිම් ද!
නැත්තන් wife දවසකට 3 පාරක් කෑමට පෙර උස්සපන්!
නියමෙට ඇඟ එයි!![]()



මහත් උනාම විලුබ නැහැයි කියන්නේ මොකද සහෝ ? අනෙක කකුලේ ඇඟිලි කැඩිලා කිව්වේ ???![]()

මෙන්න බන් නැකතා ජිම් යන්න හදනවා.. එල එල.. ගිහින් ඇග හදා ගනින්..All The Best
බලපන්කො මම හදලා පෙන්නන්න..නැකැත් රාල;17973361 said:ඔන්න මමත් තීරණය කළා ඇඟපත ටිකක් හදාගන්න ජිම් එකකට මංගච්චන්න,
මහා ලොකු දෙයක් නෙමෙයි.... මේ පින්තුරේ එකා වගේ යන්තම් ටිකක් හදාගත්තොත් ඇති
![]()
ඔය මාලබේ පැත්තේ උඹලා දන්න තැනක් තිබ්බොත් කමෙන්ට් එකක් දාපල්ලකෝ....
නැත්තන් බම්පියක්වත් දාපල්ලා........

Manza FitnessTech smart eka gaawa thiyenne
![]()
![]()
![]()


ubata mona gymda ayye.....paan kallak kala nida ganin...![]()


නැකැත් රාල;17974320 said:මම මේක පෙන්නුවා හාමිනේට.. අන්න අපේ ගෙදර උන්දැ උබට දෙහි කපනවා..![]()
man me nikan kivuwe kiyanna 