කොල්ලනේ කොහොමද [email protected] වගේ කස්ටම් email එකක් හදාගන්නේ සහ ඒක thunderbird එකට දාගන්නේ?
ඇත්තටම මම ට්‍රයි කරා. මට මේල් යවන්න පුලුවන්. බට් මේල් එන ඒව එන්නෑ

මම කරේ මෙහෙමයි.
new mail accounts වලට ගිහින්
[email protected] වගේ එකක් හැදුව. cpanel එකෙන් පස්සේ අර මේල් එකට අදාලව තියෙන dropdown එකෙන් මේල් ක්ලයින්ට් සෙටින්ග්ස් ගත්ත. ඒව thunderbird එකට ඇඩ් කරා. යවන්න පුලුවන් ඒත් එන ඒව එන්නෑ
කොහොමද බන් මේක හදාගන්නේ?

මම dns zone එකත් චෙක් කරාම mail.example.lk වලට පොයින්ට් වෙලා තියෙන්නේ example.lk කියන එක මේක වෙනස් කරන්න ඕනෙද? 