Royal inst Eke kello kohomada?

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    eki joint ehema gahanne naddA?

    mama danna RI eke kello 2k innawa..dennama grade 10 wage indan joint gahanawa
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ ඒ ඉස්කෝල වල නිදහස අනුව මනින්නේ. ඔයාට නැති උනාට අත්දැකීම් තියෙනවා ඕන තරම්. යන කෙල්ලෝ මයි කියන්නේ වෙන දේවල් :rofl:

    යන ඉස්කෝලෙකින් කෙනෙක්ව මනින්න බෑ..නිකන් මෝඩ කතා කියන්න එපා...කෙනෙක්ගේ හැදියාවට පවුල් පරිසරය තමයි වැඩියෙන්ම බලපාන්නේ...නීති රීති වැඩි ඉස්කෝලවල ලමයි නරක වැඩ කරලා අහුවෙලා නැද්ද?ඉන්ටර්නැශනල් යන ඕනේ තරන් ලමයි ඉන්නවා බොහොම හොඳ හැදියාවක් තියෙන..ඒ වගේම මික්ස් ස්කූල් වලත් ඉන්නවා...ඒ වගෙම ගර්ල් ස්කූල් වලත් ඕනේ තරන් වැරදි වැඩ කරන ලමයි ඉන්නවා..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,646
    6,232
    113
    ගග අද්දර
    උබ ඒකිට කිව්වද sex කරන්න කලින් උබ ඒකිව බදිනවා කියලා? කෙල්ල sex වලට කැමති වුනේ උබ ඒකිට පොරොන්දු වුන නිසාද බදිනවා කියලා? එහෙම නැත්නම් කෙල්ල බඩුවක්ද? උබ කෙල්ලට කලින් පොරොන්දු වුනා නම් බදිනවා කියලා, එහෙම පොරොන්දු වෙලා sex කරලා පනිනවා නම් ඒක කැරි වැඩක්, නමුත් කෙල්ල බඩුවක් නම් ,කෙල්ලට ඒක ප්‍රශ්ණයක් නැත්නම් එහෙනම් ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ. කාටවත් කැරි වැඩ කරන්න එපා (කෙල්ලෝ /කොල්ලෝ කවුරු වුනත්) මොකද ඒවා තමන්ටත් return එක එනවා.
    ඇත්ත
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mekige samahara wada apoo epa wenawa...poddak pain yanna ba..mekita methana idan meer 30k yannath veel ona..anika kotata mai adinne. ekath hoda tit ekata. gala penna...

    pantry eke dara 2kath penawa kota tit ewa gahuwama...arthal ekata nam pattama kella..badinna hoda madi kiyalai mam kianne

    ගැලපෙන්නේ නෑ කියලා හිතෙනවානන් වෙච්ච දේ ඒ ගෑණුලමයටත් ප්‍රශ්නයක් නැත්තන් අතෑරලා දාන එක තමයි හොඳ..ඔයාට එයා ගැන ආදරයක් නෑ කියලා පේනවා...එහෙම ආදරයක් තියේනන් ඔය දේවල් හදාගන්න ට්‍රයි කරන්නෙ..ආදරයකුත් නැත්තන් පැහැදීමකුත් නැත්තන් දැම්ම අතාරින එක තමයි හොඳ..:yes:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Royal inst Eke kello kohomada? machan mama badinnama thamai inne...next year. dan dawas 2ka kata kalin mama ekiwa ekkan , ape rent ekata denna thibba gedarakata giya. ithin dan nadda , wada tika sidda una. dan mata eki badinna ba wage. eki lasanai , sexy look..patta

    eth mata dan hithenawa ahinsaka kellek banda nam hari kiyala...meya kollo ekkath hena nawata wadi yaluwo...un giya school ekka. dan nadda..mun hoda da bun

    dan nam mata atha ariyoth hodai kiya sithe

    Epa ban , wena ekak hoya ganin
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉස්කෝලෙකින්ද ඔයා කෙනෙක්ව මනින්නේ?ඔයාල වගේ අයටත් ඉර හඳ පායනවනේ..:rolleyes:

    ayi thora gaththa ayata vitharada ira hada payanna ona :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යන ඉස්කෝලෙකින් කෙනෙක්ව මනින්න බෑ..නිකන් මෝඩ කතා කියන්න එපා...කෙනෙක්ගේ හැදියාවට පවුල් පරිසරය තමයි වැඩියෙන්ම බලපාන්නේ...නීති රීති වැඩි ඉස්කෝලවල ලමයි නරක වැඩ කරලා අහුවෙලා නැද්ද?ඉන්ටර්නැශනල් යන ඕනේ තරන් ලමයි ඉන්නවා බොහොම හොඳ හැදියාවක් තියෙන..ඒ වගේම මික්ස් ස්කූල් වලත් ඉන්නවා...ඒ වගෙම ගර්ල් ස්කූල් වලත් ඕනේ තරන් වැරදි වැඩ කරන ලමයි ඉන්නවා..

    kochcara kiwwiwath iskoleth balapnaawa :dull::dull::dull::dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    avatar464475_8.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    kochcara kiwwiwath iskoleth balapnaawa :dull::dull::dull::dull:

    :yes::yes:
    ඔව් ඒකට කියන්නේ influence වෙනවා කියලා. ඒ කිව්වේ වටේ පිටේ ඉන්න අයගේ හැදියාවන්, ගති ගුණ නිසා තමන්ගේ ගති ගුණ වෙනසකට ලක් වීමයි ,පොඩි ළමයින්ට මේක ගොඩක් බලපානවා. International school වල ඉන්න අයගේන් ඔක්කොම නරක නෑ නමුත් සාමාන්‍යය ඉස්කෝලයකට සාපේක්ෂ ලෙස ගොඩක් නරක අය ඉන්නවා. නමුත් සාමාන්‍යය ඉස්කෝලවල් වල ඉන්න අය වගේ නෙවෙයි International school වල ඉන්න ළමයි ගොඩක් විවෘතයි , සාමාන්‍යය ඉස්කෝලවල් වල ඉන්න ළමයින්ගෙන් සමහරක් ඇතුලෙන් කුපාඩියෝ, අවස්ථාව ලැබුනොත් ඕන දෙයක් කරයි.
    ඒ වගේම සාමාන්‍යය ඉස්කෝල වල් වල ඉන්න ළමයි බයෙන් ඉන්නේ ගුරුවරුන්ට ඒකෙන් පෞරුෂයේ අඩු වීමක් වෙන්න පුලුවන් ,තැනකට ගිහින් කථා කරන්න බය වෙන්න පුලුවන්, උස් තැන් දැක හැකිලෙන්න පුලුවන්.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62

    :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka atha arala hodai kiyala ahinsaka widiyata inna wate giya patta baduwak badinna set wenna one...:rofl:karma is a bitch sinhalayo..
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි මම නං පෞද්ගලිකව පවුල් පසුබිම හැදුණු වැඩුණු හැටි අම්ම තාත්ත කොහොමද ගිය ඉස්කෝලේ වගේ දේවල් පොඩ්ඩක් කන්සර්න් කරනවා...
    මොකද තමන්ට සැටිස් නැති කෙනෙක් බැදන් වැඩක් නැහැ නේ..
    ඒත් ඔහොම නිකං තනිකරම ඉස්කෝලේ මතම යැපෙන එක නං කොහෙත්ම උචිත දෙයක් නෙමෙයි..
    තාම උඹට තෝරාගැනීමක් කරන්න පුළුවන් වෙලාවේ ටිකක් විවෘතව බලපන්...
    එක්කෙනෙක්ටම කොටු වෙලා දැන් ඉතිං මෙයාව බදිනවා කියල හිතන්න අවශ්‍ය නෑ..
    සුදුදු නුසුදුසු දේවල් දහසක් අතරින් වඩාත් සුදුසු දේ තෝරාගන්න උඹ බුද්ධිමත් වෙයං..
    එච්චරයි...