Android මුලාව

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Android පාවිච්චි කරන ගොඩක් අය දන්න ටිකක් අය නොදන්න ඇප් එකක් මේක.

    මේකෙන් කරන්නේ කෙටියෙන්ම කියනවනං ඇප්ස් අන්දන එක. අන්දලා මොකද කරන්නේ? ඇප්ස් වල සල්ලි දීල ගන්න තියනවනේ add-ons, Eg: ගේම්ස් වල කොයින්ස්. මේවා ගන්න අපිට පේපැල් හෝ ගූගල් වොලට් සල්ලි තියෙන්න ඕනෙ. ඒත් මේ ඇප් එක තියෙන අයට ඒ සේරම නොමිලේ ගතහැකි.

    ඇප් එකෙන් කරන්නේ - සල්ලි ඉල්ලන ඇප් එක අන්දනවා - මෙයා සල්ලි ගෙව්වා තමයි කියලා. ඉතිං නොමිලේම අපට හම්බෙනවා සාමාන්‍යයෙන් සල්ලි දීල ගන්න ඕනෙ එක.

    හැබැයි හැමෝටම මේක පාවිච්චි කරන්න බැහැ.

    1. ෆෝන් එක රූට් කල්ල තියෙන්න ඕනෙ
    2. ලොලිපොප් වලට අප්ඩේට් එකක් තාම නැහැ. හැබැයි ළඟදීම එයි. ලොලිපොප් වලට කලින් වර්ෂන් වලට වැඩ.

    මේක අධ්‍යයනය සඳහා විතරයි - මේකෙන් ට්‍රයි කල්ල පස්සේ සල්ලි දීලා ගන්න. ඩිවලොපර්ස් ල ගොඩක් මහන්සි වෙලා ඔය ඇප්ස් හදලා තියෙන්නේ. :yes:

    කොහොමද වැඩේ වෙන්නේ:

    පියවර 1. ඇප් එක ගන්න මෙතනිං:
    https://mega.co.nz/#!xpUxkLrD!mNrUf0dkkkzU3UzBTcxjGl9Jhk-jXexU1eXf638uYDo

    i6w6DRQ.png


    පියවර 2. Settings ---> Security ගිහිං Unknown sources වලින් ඉන්ස්ටෝල් කරන්න පර්මිෂන් දෙන්න

    aasvWVY.png


    පියවර 3. ඇප් එක ඉන්ස්ටෝල් කරන්න

    UsAJQVY.png


    N6nUmIx.png


    nwCMgIN.png


    පියවර 4. ඇප් එක ඕපන් කරන්න. එතකොට SuperUser Permission ඉල්ලයි. Grant කරන්න.


    sLHwUSJ.png


    පියවර 5. දැන් පෙන්නයි අන්දන්න පුළුවන් ඇප්. මම තෝරා ගන්නවා Temple Run.

    ZxKQy3A.png


    LgTDikI.png


    පියවර 6. දැන් app එක ඕපන් වෙනව.

    AE95zqI.png


    පියවර 7. Store එකට යන්න.

    QQjL3aX.png


    පියවර 8. ගන්න ඕනෙ මොකක් ද? ඒක තෝරන්න.

    X9gOrnQ.png


    පියවර 9. පළවෙනි පාර වැඩේ හරි නොගියොත් කලබල වෙන්න එපා. Device එක Reboot කල්ල ආයෙම ට්‍රයි කරන්න.

    BCkz2e1.png


    පියවර 10. සමහරවිට මේකෙන් කියයි ඉන්ටනෙට් කනෙක්ට් වෙන්න බෑ, පේමන්ට් එක වුනේ නෑ කියල. ඒත් අපි ගත්ත දේ ලැබෙනවා අවුලක් ම නැතුව. :)

    rQnNyVN.png

    බලන්න කොයින්ස් 800,000 තියෙන්නේ

    pO0Gfij.png

    දැන් 1,000,000


    ට්‍රයි එකක් දාල බලන්න.

    +රෙප් දෙන අයට විශේෂ වට්ටම් :yes: :cool::cool::cool:
     
    Last edited:
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    machan man gahnne clash oc clan kiyana gema eka ban uba kiwwa widihata kara man jeb bye karanna g iye uba kiwwa widihata payment suucusfull kiyala watuna et bye wela na ne ban ..man reboot kara et dan jem bye karanna tan kolaptin watenne na bn..
    Screenshot_2015-03-02-05-24-26_zpsjq8uyndk.png
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    online games wala balance eka unge server ekakath store krnwne bn un.... e hinda api mehen add klat un server eke balance eka thm gnne... so online games wlt hrynne na meka :( offline only
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Okama hodai.. wadey thiyanne..
    App eka update wenne naha..
    Muladi install karapu ekama thama hamadatama thiyagena inna wenne..
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    machan man gahnne clash oc clan kiyana gema eka ban uba kiwwa widihata kara man jeb bye karanna g iye uba kiwwa widihata payment suucusfull kiyala watuna et bye wela na ne ban ..man reboot kara et dan jem bye karanna tan kolaptin watenne na bn..

    *facepalm* oka clash of clan ekata wada na ban,clash of clan realtime sync wela thiyenne unger servers ekka :sorry: data/cache clear karapan google play store,google play services,freedom app wala.ita passe apahu buy buttons enable wei
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    uba data clear karanna kalin game eka sync karala hitapan google account ekath ekka,danatama google account eka add karala nathnam :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක අධ්‍යයනය සඳහා විතරයි - මේකෙන් ට්‍රයි කල්ල පස්සේ සල්ලි දීලා ගන්න. ඩිවලොපර්ස් ල ගොඩක් මහන්සි වෙලා ඔය ඇප්ස් හදලා තියෙන්නේ.