එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

    |||| කිරි සාමාජි මිතුරු ක්‍රිට් ගාලිදෙවන අදියර 2015 ||||

    ------» ප්‍රධාන නූල »------

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    T5SJ4rz.jpg


    ~ 2015 මාර්තු 15 වන ඉරුදින පෙ.ව 9.00 සිට රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනයෙ පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සදහා මහනුවර ප්‍රදේශයෙන් පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~
    :love::love::love:

    මැච් එකට නුවරින් සෙට් වෙන කොල්ලො ඔක්කොම මෙතන පොස්ට් කරපල්ලා යන උන්ගෙ දුරකතන අංක මට pm කරපල්ලා තමන් නුවර කොහෙද අපිට සෙට් වෙලා යන්න එනවද නැත්තන් තනියම යනවද කියලත් කතා බහ කරගමු

    මෙ පාර නම් ගොඩක් අය සෙට් වෙයි වගෙ කමක් නැ කන්ඩායම් දෙකක් හරි දාමු එන අය වරෙල්ලා:love:

    නුවරින් අනිවා ටීම් එකක් දාලා අනිත් උන්ට පෙන්නමු නුවර වැඩකිඩ! :shocked::shocked:




    කෝ නුවර කොල්ලෝ වරෙල්ලා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එල එල ඔන්න මමත් එදාට එනෝ. මම එන්නේ කාර් එකේ. තව 4 දෙනෙක්ට එන්න පුළුවන් ඕනේ නම් මගෙත් එක්ක. ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් නුවර හරහා වැල්ලවායට.
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කෝ නුවර කොල්ලෝ වරෙල්ලා
    :love:
    එල එල ඔන්න මමත් එදාට එනෝ. මම එන්නේ කාර් එකේ. තව 4 දෙනෙක්ට එන්න පුළුවන් ඕනේ නම් මගෙත් එක්ක. ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් නුවර හරහා වැල්ලවායට.
    uba koheda?:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රධාන සංවිධායක වරයෙක් මෙසේ නුවරට ඇදීම ගැන මාගේ බලවත් මෙව්වා එක සමග අරවා එක මෙසේ පල කරමි.
    දිස් ඊස් කම්ප්ලීට්ලි අ නොන් එතිකල් ඇන්ඩ් නොන්හයිජෙනිකල් තින්ග්........