එළකිරි ක්රිකට් : නුවර කොල්ලෝ
|||| එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය දෙවන අදියර 2015 ||||
------» ප්රධාන නූල »------
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015
------» ප්රධාන නූල »------
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015
~ 2015 මාර්තු 15 වන ඉරුදින පෙ.ව 9.00 සිට රාජගිරිය බණ්ඩාරනයකපුර ක්රීඩාංගනයෙ පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය සදහා මහනුවර ප්රදේශයෙන් පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~

මැච් එකට නුවරින් සෙට් වෙන කොල්ලො ඔක්කොම මෙතන පොස්ට් කරපල්ලා යන උන්ගෙ දුරකතන අංක මට pm කරපල්ලා තමන් නුවර කොහෙද අපිට සෙට් වෙලා යන්න එනවද නැත්තන් තනියම යනවද කියලත් කතා බහ කරගමු
මෙ පාර නම් ගොඩක් අය සෙට් වෙයි වගෙ කමක් නැ කන්ඩායම් දෙකක් හරි දාමු එන අය වරෙල්ලා
නුවරින් අනිවා ටීම් එකක් දාලා අනිත් උන්ට පෙන්නමු නුවර වැඩකිඩ!

☞ ☞ කෝ නුවර කොල්ලෝ වරෙල්ලා ☜ ☜

ahh man enwa ayye kandya saho enwada ??