හොඳවයින් පුටුවක් යෝජනා කරන්නකෝ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    damro එකේ බලපන්..

    :yes:
    podi bankuwak ganin ban

    :rolleyes:

    Executive chair bump...

    thanx

    thanx

    gateway furnitures ungenuth hoda! nathan poddak furniture shops walata peerapan
    thanx

    mama balannamko. thanx machanla :yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    basic-commode-chair-250x250.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කැරකෙන පුටු ගන්නවනං ඉඳගෙන බලල ගනිං මචං.. අත්තියෙන එව්වගෙ අත් තියෙන විදිහ සමහර වෙලාවට අවුල්.. මං එකක් ගත්ත.. ඒකෙ අත් තියෙන විදිහෙන් අත දිගෑරල කොටන්න බෑ :( ඒ නිසා ඒක කොම ගාව පාවිච්චි වෙන්නෑ.. අත් පාතින් තියෙන එකක් හරි අත් නැති එකක් වගේ නම් හොඳා. දැන්නං ඉන්නෙ නිකං ලී පුටුවක. :yes:

    uba me නිකං ලී පුටුවක idagenada thousands walin talks denne? :angry::baffled::baffled::baffled::rofl:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ දවසේ වැඩි හරියක් ඉඳගෙනම ඉන්නවනම් උඹට හරියටම හරියන පුටුවක් තියෙනවා. මේවා තියෙන්නේ පොලිස් පාක් එක ඉස්සරහ තියෙන JAT Holdings ෂෝ රූම් එකේ. ඕනේ නම් පුටුවේ වර්ගේ, hermanmiller කියල ගූගල් කරලා බලපන්. ගාන ඇහුවොත් නම් කලන්තේ හැදෙයි. රූ. 175,000 ක් විතර වෙනවා හොඳම එක, ඒකනම් පට්ට දවසම ඉඳගෙන හිටියත් අපහසුවක් දැනෙන්නේ නැහැ, කොන්දේ ගානට පුටුව adjust වෙනවා, ඊට අඩුවෙනුත් පුටු තියෙනවා, මමනම් පාවිච්චි කරන්නේ Damro leather High Back Chair එකක්, එකත් හොඳයි, එකනම් දැන් රු.22,000 ක් වගේ වෙනවා ගොඩක් වෙලා ඉඳගෙන ඉන්නකොට ටිකක් රත් වෙනවා, මම කලින් කිවුව පුටුවටනම් අහලකින්වත් තියන්න බැහැ.
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    175000 nam hithanna bea. bodime inne ban. damro eka balannmko
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උබටත් තියන් දේවල් දැන් පුටුව
    ගත්තද
    පලයන්කෝ හොද ෂෝ රුම් එකකට ගිහින් වැඩිවෙලම බලපන්කො