

අපේ ගෙදරින් කිසිම අව්ලක් නැහැ එය කතෝලික කියල , අපේ ගෙදරින් කියන්නෙත් නැහැ එයට බෞද්ද වෙන්න කියල, මගේ කෙල්ලත් කිව්වා එයාලගේ අම්මලට , ආගම් ප්රශ්නයක් කරගන්න එපා , අනික එක අසදරනයි මට කතෝලික වෙන්න කියන එක කියල , එතකොට ඒ කට්ටිය කියනවලු , එක එහෙම අසාදාරන නැහැ , මන් එයට අත්තටම ආදරේනම් මට කතෝලික වෙන්නලු.අපේ ගෙදරින් කොහොමත් කැමති නැහැ මගේ අගමැ වෙනස් කරන්න.මොන දෙමව්පියන්ද බන් කැමති තමන්ගේ දරුවට තමන්ගෙන් ලැබුන ආගම වෙනස් කරනවට.ඇයි බන් මේ අපේ රටේ එකම සිංහල ජාතියේ මිනිස්සු කතෝලික බෞද්ද කියල ආගම දෙකකට බෙදිලා ඔය වගේ කාලකන්නි වැඩ කරන්නේ? අපි ඔක්කොම එකම ජාතිය නේද? ආගමක් නිසා ආදරයක් නැති කරන්නේ ඇයි මේ මිනිස්සු? ඔය ප්රශ්නෙම මටත් තියෙනවා.මමනම් කියන්නේ ඕකට ඔය ආගමික පුජ්යවරු තමයි වග කියන්න ඕනේ ඒ කට්ටිය තමයි මිනිස්සුන්ව මේ විදිහට මනසවල් විකුර්ති කරලා තියෙන්නේ.
මම යාලු වෙලා ඉන්නෙත් කතෝලික කෙල්ලෙක් එක්ක , මම බෞද්ද , නමුත් මගේ ගනු ළමයට මගේ අගමැ ගැන කිසිම ප්රශ්නයක නැහැ , එත් එයාලගේ ගෙදරින් කියනවා මට ආගමට අවොත් මේ සම්බන්දෙට කැමති වෙනවලු.මම ඇහුව ඇයි මේකට අගමැ ප්රශ්නයක් කරගන්නේ,අපි ඔක්කොම එකම සිංහල ජාතිය නේද , මේ හැම අගමකින්ම කියල දෙන්නේ එකම දේ නේද කියල , එතකොට එයාලගේ තාත්ත කියනවා එහෙම නැහැලු බෞද්ද අයගේ ආකල්ප වෙනස්ලු.ඇත්තටම මට ඒ වෙලාවේ යක්සය අවෙස උන බන්.බනින්න බැරි නිසා කට වහන් හිටිය , බැන්නොත් කොහොමත් කෙල්ලව හම්බෙන්නේ නැහැනේ.අනික ඒ ගොල්ලන්ගේ පල්ලියේ ෆාදර් මිශ්ර විවාහ කරන්න දෙන්නේ නැහැලු.ඔය වගේ මිනිස්සු නිසා තමයි බන් මේ වගේ ප්රශ්න ඇති වෙන්නේ.අපේ ගෙදරින් කිසිම අව්ලක් නැහැ එය කතෝලික කියල , අපේ ගෙදරින් කියන්නෙත් නැහැ එයට බෞද්ද වෙන්න කියල, මගේ කෙල්ලත් කිව්වා එයාලගේ අම්මලට , ආගම් ප්රශ්නයක් කරගන්න එපා , අනික එක අසදරනයි මට කතෝලික වෙන්න කියන එක කියල , එතකොට ඒ කට්ටිය කියනවලු , එක එහෙම අසාදාරන නැහැ , මන් එයට අත්තටම ආදරේනම් මට කතෝලික වෙන්නලු.අපේ ගෙදරින් කොහොමත් කැමති නැහැ මගේ අගමැ වෙනස් කරන්න.මොන දෙමව්පියන්ද බන් කැමති තමන්ගේ දරුවට තමන්ගෙන් ලැබුන ආගම වෙනස් කරනවට.
ඕක නිසා මටනම් දැන් පිස්සු හැදිලා ඉන්නේ මචන්ලා.









