පයියා

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    සින්හබාහු;10523449 said:
    උඔලා වෑරදි වචන කියන්න එපා.. :P:P
    පයිය කිව්වාම මගේ මල්ලිත් එක පාරට කලබල වුනා...
    :angry::angry:

    :baffled::baffled::rofl::P
     

    silvastar

    Member
    May 17, 2011
    18
    5
    0
    පයියා කියන්නේ දෙමල වචනයක් පයියා කියන්නේ සෙමින් කියන එක
     

    gayanshalitha

    Member
    Apr 20, 2007
    24
    1
    0
    Means

    මචංලා ඔය නමින් movie එකක් ආවා මතකද? අර ලස්සන famous song එකක් තිබ්බේ................ එකේ හැටියට නම් තේරැම මේකයි

    Lingusamy has tentatively titled the movie 'Paiya' meaning 'boy' in English.

    මලයාලම් වලින් පයියන් කිව්වොත් තේරැමත් young boy කියන එක:):):):):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොල්ලා කියන එක. මම බලපු පට්ටම ෆිල්ම් එකක් පයියා කියන්නේ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොල්ලා කියන එක. මම බලපු පට්ටම ෆිල්ම් එකක් පයියා කියන්නේ...

    gedra awul nadada payiya balanakota :rofl::rofl: godak aya dan demala balanne nahaneda?
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    paiya+songs.jpg


    දෙමළෙන් "පයියා" කියන්නේ මොකටද?
    6.gif

    Kollata Ban