
welcome to EK.......!!!!
welcome to EK.......!!
ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම්
මාවත් මතක් කරල තිබුණ එක ගැන සතුටුයි.
වාහන ගැන දාන ත්රෙඩ් ආසාවෙන් බලන කෙනෙක් වගේ
දිගටම අපිත් එක්ක එකතුවෙලා දැනුම බෙදාගමු මචං.
REP+11

welcome machan.
thanks මචන්,ඒත් මම මීට කලින් elakiri member kenek නෙවෙයිඇයි මගේ user name එකට ලගින් යන user name එකක් තිබුණ ද
![]()
වැඩ කරන ගමන් කලබලේ බං රිප්ලයි කලේ..මට ටැපලිලා බං.. අවුරුදු එකහමාරක් තිස්සෙ ත්රේඩ් කියවන කේස් එක නිසා මං හිතුවෙ කලින් එකවුන්ට් එකක් තිබිලා කියලා..වැඩ කරන ගමන් කලබලේ බං රිප්ලයි කලේ..

වෙල්කම් මාමි.
Welcome to the EK boys !!!!!!!!!!!!!!!!!!!!!![]()
welcm
welcome
welcome
වල්කම් මචං.
