මචන්ලා මමත් ආවා එලකිරි...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම්
    මාවත් මතක් කරල තිබුණ එක ගැන සතුටුයි.
    වාහන ගැන දාන ත්‍රෙඩ් ආසාවෙන් බලන කෙනෙක් වගේ :)
    දිගටම අපිත් එක්ක එකතුවෙලා දැනුම බෙදාගමු මචං.
    REP+11
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    welcome to EK.......!!!!

    thanks මචන්...

    welcome to EK.......!!

    thanks මචන්...

    ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම්
    මාවත් මතක් කරල තිබුණ එක ගැන සතුටුයි.
    වාහන ගැන දාන ත්‍රෙඩ් ආසාවෙන් බලන කෙනෙක් වගේ :)
    දිගටම අපිත් එක්ක එකතුවෙලා දැනුම බෙදාගමු මචං.
    REP+11

    thanks මචන්...,වාහන වලට නම් ටිකක් ආසයි.ඒත් ආසම trail bike වලට තමයි,මගේ ලඟ නම් එකක් නෑ,XR1 ගැන thread එකක් වැටිල තිබුනා.ඒක කියෙව්වා :yes:

    welcome machan.

    thanks මචන්...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks මචන්,ඒත් මම මීට කලින් elakiri member kenek නෙවෙයි :rolleyes: ඇයි මගේ user name එකට ලගින් යන user name එකක් තිබුණ ද :D
    මට ටැපලිලා බං.. අවුරුදු එකහමාරක් තිස්සෙ ත්‍රේඩ් කියවන කේස් එක නිසා මං හිතුවෙ කලින් එකවුන්ට් එකක් තිබිලා කියලා.. :( වැඩ කරන ගමන් කලබලේ බං රිප්ලයි කලේ..
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මට ටැපලිලා බං.. අවුරුදු එකහමාරක් තිස්සෙ ත්‍රේඩ් කියවන කේස් එක නිසා මං හිතුවෙ කලින් එකවුන්ට් එකක් තිබිලා කියලා.. :( වැඩ කරන ගමන් කලබලේ බං රිප්ලයි කලේ..

    අහ් ඒකට කමක් නෑ මචන්.... :)