damro එකේ බලපන්..

podi bankuwak ganin ban

Executive chair bump...
thanx
bump.
thanx
thanxgateway furnitures ungenuth hoda! nathan poddak furniture shops walata peerapan
mama balannamko. thanx machanla

damro එකේ බලපන්..

podi bankuwak ganin ban

Executive chair bump...
bump.
thanxgateway furnitures ungenuth hoda! nathan poddak furniture shops walata peerapan
mama balannamko. thanx machanla

කැරකෙන පුටු ගන්නවනං ඉඳගෙන බලල ගනිං මචං.. අත්තියෙන එව්වගෙ අත් තියෙන විදිහ සමහර වෙලාවට අවුල්.. මං එකක් ගත්ත.. ඒකෙ අත් තියෙන විදිහෙන් අත දිගෑරල කොටන්න බෑඒ නිසා ඒක කොම ගාව පාවිච්චි වෙන්නෑ.. අත් පාතින් තියෙන එකක් හරි අත් නැති එකක් වගේ නම් හොඳා. දැන්නං ඉන්නෙ නිකං ලී පුටුවක.
![]()





uba me නිකං ලී පුටුවක idagenada thousands walin talks denne?![]()

uba me නිකං ලී පුටුවක idagenada thousands walin talks denne?![]()


කීයට ද හොයන්නෙ..? දම්රෝ බලපං.. OCH 029 Rs. 22,375..

උඹ දවසේ වැඩි හරියක් ඉඳගෙනම ඉන්නවනම් උඹට හරියටම හරියන පුටුවක් තියෙනවා. මේවා තියෙන්නේ පොලිස් පාක් එක ඉස්සරහ තියෙන JAT Holdings ෂෝ රූම් එකේ. ඕනේ නම් පුටුවේ වර්ගේ, hermanmiller කියල ගූගල් කරලා බලපන්. ගාන ඇහුවොත් නම් කලන්තේ හැදෙයි. රූ. 175,000 ක් විතර වෙනවා හොඳම එක, ඒකනම් පට්ට දවසම ඉඳගෙන හිටියත් අපහසුවක් දැනෙන්නේ නැහැ, කොන්දේ ගානට පුටුව adjust වෙනවා, ඊට අඩුවෙනුත් පුටු තියෙනවා, මමනම් පාවිච්චි කරන්නේ Damro leather High Back Chair එකක්, එකත් හොඳයි, එකනම් දැන් රු.22,000 ක් වගේ වෙනවා ගොඩක් වෙලා ඉඳගෙන ඉන්නකොට ටිකක් රත් වෙනවා, මම කලින් කිවුව පුටුවටනම් අහලකින්වත් තියන්න බැහැ.
damro badu ganan machan kohomathgaana wadi nadda ban![]()

damro badu ganan machan kohomath
eth wena ganna thanak naha ban prasidda
welawa thiyenawanam tikak awidala balapan. podi than walath thiyenawa hoda badu.. aduwata

edata kadawal wahalane ban...poya day is the day !![]()

