මචන්ල මෙකේ මිල කොහොමද

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    මේකට පාර්ට්ස් කොහොමද කියලා ඉස්සරවෙලා හොයලා බලන්න. මම දන්න විදියට නම් Chevrolet වල ස්පෙයාර් පාර්ට්ස් ලංකාවේ සෑහෙන්න ගනන්..සමහර ඒවා ලංකාවේ නෑ.. පිටින් ගෙන්නන්න තමයි වෙන්නේ.. ඒ නිසා හොයලා බලලා ගන්න:yes:
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • ඇත්තටම මචන් මට ඔන අවුරුද්ද්ක් විතර මගේ වැඩවලට වහනයක් ඉට පස්සේ විකුනල දාල යන්න. එක නිසා ලොකු ගනක් වියදම් කරන එක මට තෙරුමක් නැ. මට ඔන ලෙඩ නැතුව අවුරුද්දක් විතර ප්ට්ට ගහල විකිනන පුලුවන් වහනයක් අඩු මුදලකට මගේ ගන10-15 අතර.