ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අඩෝ මේ මොකක්ද මේ :O අපි ගහන කාලෙ මේව තිබ්බෙ නෑනෙ :O

    මොකද්ද මචන් මේ ගැජමැටිස් එක??

    menu theme එකද?
    ඇයි යකොව් මම මීට මාස 5කට විතර කලින් දැම්මෙ මෙතන. :growl:
    ආපු ගමන් උණු උණුවෙ දුන්නෙ :angry:, මේං

    http://www.elakiri.com/forum/showpost.php?p=17162885&postcount=2427

    මම ඒ පොස්ට් එකේ pic එකක් දම්මේ නැත්තෙ හිතලමයි :P
    pic නොදැක මම කිව්ව පමණින් කීදෙනෙක් දාගනීද බලන්න :P
    හිහ් හිහ් :P
    අපරාදේ බං, pic එකක් දාන්න තිබ්බෙ :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    menu theme එකද?
    ඇයි යකොව් මම මීට මාස 5කට විතර කලින් දැම්මෙ මෙතන. :growl:
    ආපු ගමන් උණු උණුවෙ දුන්නෙ :angry:, මේං

    http://www.elakiri.com/forum/showpost.php?p=17162885&postcount=2427

    මම ඒ පොස්ට් එකේ pic එකක් දම්මේ නැත්තෙ හිතලමයි :P
    pic නොදැක මම කිව්ව පමණින් කීදෙනෙක් දාගනීද බලන්න :P
    හිහ් හිහ් :P
    අපරාදේ බං, pic එකක් දාන්න තිබ්බෙ :dull:

    :O අඩෝ එතකොට සර්වර් අවුලක් වෙන්නෙ නැද්ද ? වෙපන් එහෙම වෙනස් වෙනවද ? මට හේලෝ රයිපල් එක එහෙම ඒ කාලෙ ඉඳලම පෙන්නන්න බෑ.. දකිද්දි ආයෙත් ගහන්න ආස හිතෙනව බං :( හිටපං ලඟදීම එකෙක් දෙන්නෙක් මරල යන්න එනව :yes: දැන් නං ගහන්න හුරුදත් දන්නෑ බං..
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    server list එක පේන්නෙ නැති අයට ආයෙ HAC2 links මෙන්න, දෙයියනේ කියල මේක දාගන්න.
    http://client.haloanticheat.com/release.zip

    (ඕක download කරල ඔකේ තියෙන loader.dll කියන file එක halo game folder එකේ තියෙන control කියන folder එකට දාන්න.... )

    error එකක් ආවොත් මේකත් දාල බලන්න.
    http://www.microsoft.com/en-us/download/details.aspx?id=5555

    අමතර වාසි:

    f4=bookmark server (server එකකට ගිහිං f4 එබුවම ඒක bookmark කරත හැකී. )

    f5=see the bookmarks (f5 එබුවම bookmark කරපු server ටික පෙන්නනෝ. ඒවයි කීදෙනෙක් ඉන්නවද කියල හිටං පෙන්නනෝ. )

    alt+bookmark number = උඹ ටක්ගාල server එකේ.

    map auto downlod = ඔය පෙන්නන server list එකේ custom maps තියෙන servers තියෙනෝ. ඒ maps අපිගාව නෑ. එත් ඒ server එකකට යන්න හැදුවොත් එවෙලෙම ඒ map එක auto download කරල දෙනු ලැබේ.

    f6 and then mouse එක ඉස්සරහට පස්සට = FOV change (change the උඹට පේන පරාසෙ)

    examples:
    before:
    OFXFiPL.jpg

    after:
    2TywrCu.jpg

    before:
    0UXL7DM.jpg

    after:
    uVAfR73.jpg

    f7 and then mouse wheel up/down = අඩෝ හොරා :angry:

    if chat is not working install this: http://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=19662

    upgrade that chat to popup chat:
    chat_preview.gif

    how:
    http://www.elakiri.com/forum/showpost.php?p=17034181&postcount=2101
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    :O අඩෝ එතකොට සර්වර් අවුලක් වෙන්නෙ නැද්ද ? වෙපන් එහෙම වෙනස් වෙනවද ? මට හේලෝ රයිපල් එක එහෙම ඒ කාලෙ ඉඳලම පෙන්නන්න බෑ.. දකිද්දි ආයෙත් ගහන්න ආස හිතෙනව බං :( හිටපං ලඟදීම එකෙක් දෙන්නෙක් මරල යන්න එනව :yes: දැන් නං ගහන්න හුරුදත් දන්නෑ බං..

    yakows, ewata mukuth wenne naa. oka menu theme ekak witharayi.

    umbata weapons wala graphics texture eka ehema wenas wenna themes onenam, texmode daaganin. eka daala eka eka aya hadapu themes run karanna puluwan.

    bloodgulch walata witharak map file ekak widiyata hadapu ekak awa langadi, meka.
    meka daala bloodgulch map eka replace karapan.

    a pic: https://fbcdn-sphotos-h-a.akamaihd....711_438349292986826_5780521614121344313_o.jpg
    download link:
    http://www.mediafire.com/download/gx9xhq41p4gd4gs/Reach+Mod+BETA+-+Universal+Halo+by+Sled.rar

    mama meka daagaththe naa, mage as deka rideno.
    anith unta ehema nathilu. oka thaama beta version ekak lu.
    e unata daala balahan, hondanam kiyahan.
    oke pistol eka wenuwata wena mokakda gun ekak pennanne.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    :O අඩෝ එතකොට සර්වර් අවුලක් වෙන්නෙ නැද්ද ? වෙපන් එහෙම වෙනස් වෙනවද ? මට හේලෝ රයිපල් එක එහෙම ඒ කාලෙ ඉඳලම පෙන්නන්න බෑ.. දකිද්දි ආයෙත් ගහන්න ආස හිතෙනව බං :( හිටපං ලඟදීම එකෙක් දෙන්නෙක් මරල යන්න එනව :yes: දැන් නං ගහන්න හුරුදත් දන්නෑ බං..

    රෑකට වරෙන් අපිත් ඉන්නවා... :D:D:D
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    eeye 'master server IP' eka wenas karalalu. enisa meka list ekata enne naa.
    restart karaama hari lu.
     
    Last edited: