DeathStrѳke;17979013 said:ko uba enne naanedakketh adai
e man enawa ban.. idala hitala.. kastiya na ne set wenne..
DeathStrѳke;17979013 said:ko uba enne naanedakketh adai
අඩෝ මේ මොකක්ද මේ :O අපි ගහන කාලෙ මේව තිබ්බෙ නෑනෙ :O
මොකද්ද මචන් මේ ගැජමැටිස් එක??

, මේං 

menu theme එකද?
ඇයි යකොව් මම මීට මාස 5කට විතර කලින් දැම්මෙ මෙතන.
ආපු ගමන් උණු උණුවෙ දුන්නෙ, මේං
http://www.elakiri.com/forum/showpost.php?p=17162885&postcount=2427
මම ඒ පොස්ට් එකේ pic එකක් දම්මේ නැත්තෙ හිතලමයි
pic නොදැක මම කිව්ව පමණින් කීදෙනෙක් දාගනීද බලන්න
හිහ් හිහ්
අපරාදේ බං, pic එකක් දාන්න තිබ්බෙ![]()
හිටපං ලඟදීම එකෙක් දෙන්නෙක් මරල යන්න එනව
දැන් නං ගහන්න හුරුදත් දන්නෑ බං..

:O අඩෝ එතකොට සර්වර් අවුලක් වෙන්නෙ නැද්ද ? වෙපන් එහෙම වෙනස් වෙනවද ? මට හේලෝ රයිපල් එක එහෙම ඒ කාලෙ ඉඳලම පෙන්නන්න බෑ.. දකිද්දි ආයෙත් ගහන්න ආස හිතෙනව බංහිටපං ලඟදීම එකෙක් දෙන්නෙක් මරල යන්න එනව
දැන් නං ගහන්න හුරුදත් දන්නෑ බං..
machanla ada mama halo dagaththa. eth meke serever list eka pennane nahane. direct ip eka dunnama witarai log wenna puluwan. help me please
:O අඩෝ එතකොට සර්වර් අවුලක් වෙන්නෙ නැද්ද ? වෙපන් එහෙම වෙනස් වෙනවද ? මට හේලෝ රයිපල් එක එහෙම ඒ කාලෙ ඉඳලම පෙන්නන්න බෑ.. දකිද්දි ආයෙත් ගහන්න ආස හිතෙනව බංහිටපං ලඟදීම එකෙක් දෙන්නෙක් මරල යන්න එනව
දැන් නං ගහන්න හුරුදත් දන්නෑ බං..

wade hari ban. thanks.
before:
![]()
after:
![]()
before:
![]()
after:
![]()
E me uba issarahatai pitipassatai gihilla poto 2k aran ne dala thiyenne.. mokadda meke theruma?

ඒක තමා මාත් බැලුවෙ![]()

aluth wada kali tika patta wage dagena heta set wemu..

E me uba issarahatai pitipassatai gihilla poto 2k aran ne dala thiyenne.. mokadda meke theruma?